මංගල යෝජනාවක්

  • Aug 21, 2026
    112
    57
    28
    මස්සිනාගෙ සමලින්ගික නේද? උබලා දෙන්නා මාරුත් ගහනවා නේද? අහින්සක කෙල්ලෙගෙ ජීවිතෙ විනාස කරන්න හදන බෙලහීන පොන්නයා. ඒකයි තොට දරුවො නැත්තෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,673
    170,587
    113
    එකමත් එක රටක
    උඹට මොකක්ද තියෙන කැක්කුම බඳින්න එන කෙල්ල ගැන
    ඉතින් දැන් උබ මනමාලයේ පැත්තේ නේ ...
    මේකේ ත්‍රෙඩ් එකක් දාල අපිට කෙල්ලෙක් හොයලා දෙන්න කියන්නේ අපි මනමාලිගේ පැත්තේ :lol:
    ඉතින් යකෝ අපිටනේ කැක්කුම තියෙන්න ඕනේ .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,136
    113
    ඉතින් දැන් උබ මනමාලයේ පැත්තේ නේ ...
    මේකේ ත්‍රෙඩ් එකක් දාල අපිට කෙල්ලෙක් හොයලා දෙන්න කියන්නේ අපි මනමාලිගේ පැත්තේ :lol:
    ඉතින් යකෝ අපිටනේ කැක්කුම තියෙන්න ඕනේ .
    ඕක අතෑරලා දාපන් බන්, අවසාන ප්‍රතිපලේ දන්නවනේ. ඌට පාඩුවෙ ඉන්න දීපන්. එතකොට ඌත් සතුටුයි අපිත් සතුටුයි
     
    • Like
    Reactions: dilann

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,668
    6,188
    113
    උඹ කොහොමද බං ඒක දන්නේ
    ඌට නංගිලා දෙන්නෙක් ඉන්නවා
    මාමා ල සෙට් එකක් ඉන්නවා

    අම්මලා බලාගන්න එකක් තියේනම් මම කෙලින් ඒක මේකේ කියනවා

    කිසි දෙයක් නොදැන ඕවා කියන්නේ ඇයි කියලා ඕන කෙනෙක්ට තේරෙනවා බං

    අනික එහෙම නැන්දම්මලා බලාගන්න කැමැති කෙල්ලොත් ඉන්නවා ඒව ප්‍රශ්නයක් නැති. උඹටනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ

    උඹට තාම කසාදයක් හරි ගියේ නැද්ද?
    nandaammala balanna kamathi gaaanu.. ekak hoyala pennapan ko.. :D :D aney umba danna gaaanu.. aru ge jeewithey thawath kalakanni karanne nathuwa paththakata wela hitpan
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,570
    6,741
    113
    36
    තොපි බලන් හිටපල්ලා 😁

    ඉතින් දැන් උබ මනමාලයේ පැත්තේ නේ ...
    මේකේ ත්‍රෙඩ් එකක් දාල අපිට කෙල්ලෙක් හොයලා දෙන්න කියන්නේ අපි මනමාලිගේ පැත්තේ :lol:
    ඉතින් යකෝ අපිටනේ කැක්කුම තියෙන්න ඕනේ .

    උඹ එහෙනම් දෑවැද්ද එහෙම ලෑස්ති කරපං
    3ව යුතුකම්
    ------ Post added on Sep 28, 2026 at 11:58 AM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,668
    6,188
    113
    යාළුවෙලා දින එකක් නම් කමක් නෑ . proposal :rofl:
    mu gaanu gana danne nah.. muta labama dey...ara kollata anatha wechcha kellek set karala dena eka.. ey kellata inna geykui, free kamai hamba wenawa.. maseta podi ganak dunnama gedara wadath karanwa.. :D :D nathnam proposal dala jeewitheta muge nanda wai, ammawai balaganna gaanu hamba wenne nah.. ..gewal wala wada kare issara gaaanu... dan un ehema nah..
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    610
    654
    93
    අනුන්ට හොද කරන්න ගිහින් අන්තිමට මොකක් හරි උනාම උබටම තමා වැරැද්ද පැටවෙන්නෙ. හොදම දේ උබ ඕන්නම් ඕකට පොඩි try පාරක් දාපං එතකොට හිතට පොඩි හරි සැනසීමක්නෙ. එහෙම නැතුව ඕකට ඕනවට වඩා පස්සෙන් යන්න එපා මමනන් කියන්නෙ. අනික බදින්න කලින් හිටපු එකා නෙවෙයි පස්සෙ ඉන්නෙ මිනිස්සු හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා🙂
     
    • Like
    Reactions: Ldy

    thomian

    Well-known member
  • May 20, 2011
    13,434
    18,926
    113
    මම කියන්නේ කරදර වෙන කතාවක් නෙවෙයි . කරදර කරොත් වෙන්නේ ඒ අවුල වැඩි වෙන එක . හැබැයි ඉතින් අම්මයි තව නැන්දා කෙනෙකුයි බලාගන්නව කියන්නේ වෙන කේස් එකක් . ඌ ට පුලුවන් නම් ඒවාට වෙනම බලාගන්න කට්ටිය දාල කරන්න හරි . හිතපන් වෙන පවුලක ඔය වගේ වෙලා ඒ ගෙදර අවුරුදු 20ක් විතර එක්තැන් වෙච්ච නැන්දා කෙනෙක් හිටිය කියල .. බලාගන්න වෙනෙන් අර බැදලා ගෙන ගෑනි ට ද ?
    බැන්ද නම් ඒ නිදහස තියෙන්න ඕනේ ...
    සහකම්පනයක් නැති කතාවක් වගේ උනාට ඕක තමයි ප්‍රයෝගික ඇත්ත . දැන් ඔය කියන විදියට ඌ හෙන හොද අහිංසක කොල්ලෙක් නම් ඌ ඔය caring කියන එකත් හොදටම තියන එකෙක් වෙන්න ඇති නේ . ඔන්න දමල ගහල ගිහින් වෙනම ජිවත් වෙන එකෙක් නම් වෙනස් . මූ හොදයි කියන්නේ මූ ඔය කට්ට කනවා සෑහෙන කාලයක් .

    ඇත්ත :yes: :(