මේ අය ඇත්තටම සම්බන්ධද දන්නෙ නෑ ඒත් මේක තමයි රටේ අපරාධ වැඩි වෙන්න ප්‍රධාන හේතුව. රටේ පාතාල වැඩ කරන අයගෙන් අති බහුතරය කලින් කරපු වැරැද්දකට ඇප පිට ආපු අය. ඒ අය ආපහු හොරමැරකම් වලට යන්න වැඩි කාලයක් යන්නෙ නෑ. අර ළමයි දෙන්න ට බෝම්බ ගහපු දෙන්නත් ඇප පිට හිටපු අය.
Jail cannot fix offenders..
Jail is only for punishment..
It reminds me of the African proverbs -
1) "The child who is not embraced by the village will burn it down to feel its warmth",
2) "It takes an entire village to raise a child"