යුක්‍රෙනයේ මුදල් ප්‍රශ්න විසඳගන්න 'අසභ්‍ය චිත්‍රපට කර්මාන්තය' නීතිගත කරන්න යයි

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,230
    2,031
    113
    London, United Kingdom
    යුක්‍රේනය තවමත් අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප කර්මාන්තය නීතිගත කර නොමැති රටක් වන අතර, වැඩිහිටියන්ගේ අනුමැතිය සහිතව නිර්මාණය කෙරෙන එවැනි අන්තර්ගතයන් අපරාධයක් නොවන බවට පත්කිරීමේ (decriminalization) පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතී. 'ඔන්ලි ෆෑන්ස්' වැනි කුලියට අසභ්‍ය වීඩියෝ සපයන අන්තර්ජාල මාධ්‍ය හරහා මෙම කර්මාන්තය සරුවට කරගෙන යන යුක්රේන ජාතික කාන්තාවන් විශාල වශයෙන් මුදල් උපයන පසුබිමක රජය ඔවුන්ගෙන් බදු අයකරගැනීම මෙහි මූලික අපේක්ෂාවයි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,207
    6,222
    113
    36
    ලංකාවේ කරන එවුන් අල්ලනවා නේද පොලිසියෙන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,015
    9,636
    113
    Galaha
    සෙලෙන්ස්කිට ට්‍රම්පුයි පුටිනුයි අරින ඒවට සෑහෙන බද්දක් ගහන්න වෙයි එහෙනම්. 🥴

    ලංකාවේ කරන එවුන් අල්ලනවා නේද පොලිසියෙන්
    එහෙනම් ශෙරීන් අක්ක කොහොමද ඕව කරන්නෙ. ලංකාවේ පෙන්නන්ඩ විතරයි බැරි. ශෙරීන් එහෙම ලංකාව නැතුව අනිත් රටවල් වලට කරන්නෙ. VPN වලින් ලංකාවෙ උන් බලන්නෙ. ඒකරල ඒව උස්සල ආපහු දාපුව තමයි ඔය අපිට සෙට් වෙන්නෙ.
    ------ Post added on Sep 28, 2026 at 8:45 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,207
    6,222
    113
    36
    සෙලෙන්ස්කිට ට්‍රම්පුයි පුටිනුයි අරින ඒවට සෑහෙන බද්දක් ගහන්න වෙයි එහෙනම්. 🥴


    එහෙනම් ශෙරීන් අක්ක කොහොමද ඕව කරන්නෙ. ලංකාවේ පෙන්නන්ඩ විතරයි බැරි. ශෙරීන් එහෙම ලංකාව නැතුව අනිත් රටවල් වලට කරන්නෙ. VPN වලින් ලංකාවෙ උන් බලන්නෙ. ඒකරල ඒව උස්සල ආපහු දාපුව තමයි ඔය අපිට සෙට් වෙන්නෙ.
    ------ Post added on Sep 28, 2026 at 8:45 PM
    මාත් ආසයි බං කරන්න
     
    • Haha
    Reactions: NaiRobi

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,498
    15,259
    113
    🌎
    එහෙනම් ශෙරීන් අක්ක කොහොමද ඕව කරන්නෙ. ලංකාවේ පෙන්නන්ඩ විතරයි බැරි. ශෙරීන් එහෙම ලංකාව නැතුව අනිත් රටවල් වලට කරන්නෙ. VPN වලින් ලංකාවෙ උන් බලන්නෙ. ඒකරල ඒව උස්සල ආපහු දාපුව තමයි ඔය අපිට සෙට් වෙන්නෙ.
    ඇත්ත කියපන් ගහන් නෑ. උබ නේද ෂෙරීන් අක්කගෙ manager
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,666
    35,669
    113
    ලෝකයේ අන්තර්ජාලය භාවිත කරන්නන්ගෙන් % කීයක් වැල බැලීම සඳහා එය භාවිතා කරනවාද කියන එක ගැන සමීක්ෂණයක් කරලා නැද්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,499
    102,797
    113
    මමත් නැගි එන නලුවෙක්
    නිලියක් තමා ඕන
    200.gif


    අපි ඒ උනාට ඔය බලු සීන් වලට interesting නෑ. උබ ඉන්න නිසාම බලන්නන්කෝ
     
    • Sad
    Reactions: Solo Rider