Muse PC එකෙන් හදමු තවමත් හදාගන්න බැරිඋන අයට

comx

Well-known member
  • Jun 11, 2015
    2,528
    1,086
    113
    srilanka
    PC හදමු firefox eka (Setup vpn lifetime) Extensions eka search karala දාගන්න.
    ඉන්පසු Setup VPN lifetime extenstion eka search කරන්න Extenstions කියන තැන.ADD කරගෙන Extenstion එකේ Regstation වෙන්න. gmail එකට ගිහින් active කරගන්න.
    ඉන්පසු USA තෝරල click කරන්න . ලෝඩ් වෙලා කනෙක්ට් වෙයි ඉන්පසු පහල ලින්ක් එකෙන්

    ඉන්පසු
    https://muse.ai/join යන්න. settings වලට ගිහින් පල්ලෙහා invitation code එක ගහන්න.
    Code: BV9UYG

    ඔයාටත් token බිලියනයක් හම්බවෙනවා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,129
    2,326
    113
    mehema enawa

    1790653518801.png
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,236
    8,755
    113
    PC browser එකෙන් try කළේ. Opera browser vpn එකෙන් ගියේ.. Join waiting list ආවේ.. ඒ VPN එකෙන් වැඩක් වෙලා නෑ වගේ. Anyway join වුණා. පස්සේ proton vpn extension එක දාගෙන.. USA vpn එකක් set වෙනකම් try කළා. USA vpn එකක් ආවට පස්සේ login වුණා කලින් acc එකටම.. එතකොට හරි ගියා. Age verification කරද්දී VPN off කරලා card payment step එකෙන් කළේ. usa zip/post code එකක් google search කරලා දුන්නා. payment complete වුණාම page එක reload wela ආයේ waiting list කියලා වැටුණා VPN off නිසා.. VPN on කළාම muse ai load වුණා. දැන් වැඩ.. VPN ඕන නෑ

    my code :
    Take a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: F24B40
    https://muse.ai/join
     
    Age verification කරද්දී VPN off කරලා card payment step එකෙන් කළේ. usa zip/post code mata awa naha na ban?????
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,236
    8,755
    113
    Age verification කරද්දී VPN off කරලා card payment step එකෙන් කළේ. usa zip/post code mata awa naha na ban?????
    නිකන් බය හිතුනා vpn එක on වෙලා තියෙද්දි card payment කරන්න... card details enter කරන තැන country and post code දෙන්න තිබ්බා. එතන USA select කරලා postcode එකක් දුන්නම තමා payment button එක enable වුණේ. country list එකේ Sri lanka තිබ්බෙත් නෑ.
     
    • Like
    Reactions: comx