ඒක මගෙ පුතා ඇගෙන් එන්නේ...සමහර එවුන් ගේ එලියෙ හිටියත් ඇතුලෙ හිටියත් මූණ ...... තමයි....ඇයි බන් මේ උත්තිගේ පුතාල හිරේ ගියාම හිනාවෙවී ඉන්නේ. හෙනම වීරකමක් කරලා හිරේ ගිහිල්ල වගේ. නිකන් මුන් හිතන්නේ රට බේරගන්න සුද්දෝ මරපු වීර පුරන් අප්පුලා කියල. පොල් ගෙඩියක් හොරකම් කරලා හිරේ ගියත් වෙන මිනිස්සු මුණ වහගෙන උසාවි යන්නේ එන්නේ. ඒකට මේ දේශපාලුවෝ. ඔන්න ඔය දේවල් වෙනස් කරන්න බැරිද?
මේකම ඇති නේ....