එකින් එක ගැලවේ - වැඩ්ඩා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,703
    8,259
    113
    maxresdefault.jpg
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,027
    1,346
    113
    799819618_1091353673490493_6296910328851247116_n.png



    මාධ්‍යවේදියා ඩෝබි - මට කියන්න ඔයා කොහොමද ? පුතාව බෝමබ පුපුරවන්න සූදනම් කරේ.. මන් කැමති ඒ අත්දැකීම රටට කියන්න...
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    නලුවෝ ගැන නම් සත දෙකක විස්වාසයක් තියන්න එපා එයාලා ස්ක්‍රිප්ට් එකට වැඩ කරල පුරුදු අය.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,242
    21,450
    113
    799819618_1091353673490493_6296910328851247116_n.png



    මාධ්‍යවේදියා ඩෝබි - මට කියන්න ඔයා කොහොමද ? පුතාව බෝමබ පුපුරවන්න සූදනම් කරේ.. මන් කැමති ඒ අත්දැකීම රටට කියන්න...
    original video eka dapanko lal ge ?
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,027
    1,346
    113
    original video eka dapanko lal ge ?
    ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ තමන් සහ එම පක්ෂයේ ක්‍රියාකාරීන් අතර පැවති සබඳතාව පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, රක්ෂිත බන්ධනාගාරගත කර හෝ රඳවා තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි තමන් නොදන්නා බව පැවසූ මොහොමඩ්

    814339479_1442979901025462_8714865190973215921_n.jpg

    ------ Post added on Sep 29, 2026 at 5:24 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,295
    113
    Mother Earth
    මූ මොකෙක්ද බන්. අර කූබියෝ කතාව නිසා පිං ප්‍රසිද්දියක් ලැබිලා මහ ලොකු නලුවා වගේ රඟන අඩු කුලේ එකෙක්නේ. ඒ කතාව නැත්තම් මූ ඉන්නවද නැද්ද කියලා නෑ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Elakirihacker

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,311
    2,104
    113
    හැබැයි රනිල කොල්ලාව නවල තියෙනවා බුල්ඩෝසර් කරලම
    මු දැන් කොනක ඉඳන් ඔය පැලැන්තිය සුද්ද කරනවා
    හාන්න උපදෙස් දීල මහට්‍රැක්ටරෙත් ගෙදර තියාගන්නම දීල කොල්ලට 😏
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,796
    16,853
    113
    ලපයා අස්වැසුම දෙන ඵක නවත්තපු දවසට අනික් උන්ගෙත් ගාය සනීප වෙයි..😂
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,476
    25,490
    113
    tracing Geo-location.. ... ...
    සල්ලි දුන්නනම් කොයි ජෙප්පත් ධනවාදි වෙනවා.. ලාලා දැක්කේ නැද්ද 🤭

    අමුඩෙත් නැතුව මුන්ට කඩේ යන උන් පව් යකෝ
     
    • Like
    Reactions: Hamu mahaththaya1