කොච්චර උනත් කෙහෙළිය පට්ට වැඩ්ඩා නේද ?
බලපන්කො අපේ උන් තනියම රට ගිහින් settle වෙලා ෆැමිලි එකම ගන්නවා වාගේ
අපේ කෙහෙල්ලිය හාමුත් කලින් තනියම ගියා
ඊට පස්සේ පුතාව ගත්තා .
ඊයේ ගැනියි දුවයි ගත්තා .
අද ඉතුරු දුවලා දෙන්නයි බැනයි අරන් .
මාර වැඩ්ඩා
බලපන්කො අපේ උන් තනියම රට ගිහින් settle වෙලා ෆැමිලි එකම ගන්නවා වාගේ
අපේ කෙහෙල්ලිය හාමුත් කලින් තනියම ගියා
ඊට පස්සේ පුතාව ගත්තා .
ඊයේ ගැනියි දුවයි ගත්තා .
අද ඉතුරු දුවලා දෙන්නයි බැනයි අරන් .
මාර වැඩ්ඩා