මොකක්ද බන් මේ වෙන්නෙ??




edit-
fb video eka missing wage (ekko 18+ restriction ekk watila)
menna penne nati ayata
https://www.accident1st.lk/news/das...-caused-the-mattakkuliya-accide-1790679811070
Last edited:




Waddala navaththa ganna thibune.. 4 k maruna nehනූලෙන් pirme mover එකේ වැදුනෙ නෑ..
සොෆ්ට්වෙයාර් ෆේල් එකක් කියන එක මාර ඩේන්ජරාස්වාහනේ අවුලක් බන්.පව් ඌ හිතල කරන එකක් නෙමෙයි. හොදට ඇවිල්ල එක පාර වේගෙ වැඩි උනේ
ඕනෑම කෙනෙක් ඉස්සරලා බලන්නේ වාහනේ බේරගන්න. වැදුනොත් තමන්ටත් කෙල වෙන්න පුළුවන් නිසා
Waddala navaththa ganna thibune.. 4 k maruna neh
Pora gemak denava vage vahana bera gena yanna.. meka nam vahane case ekak..
වැදුන නම් ඌනෙ මැරෙන්නෙ..Bayath hithenavaaa...
Waddala navaththa ganna thibune.. 4 k maruna neh
------ Post added on Sep 29, 2026 at 5:24 PM
paare yana apeth eta seethala wenawa banBYD ගත්ති උන්ගෙ ඇට දෙක සීතල වෙන වීඩියෝ. පුදුමයි JKCG එක ගේමක් ගැහුවෙ නැති එක මේ වීඩියෝ එලියට එන එක නවත්තන්න
Indeed bn.Too much electronics and screens in a car is a bad idea
100 yanne bun. brake karanne naha wadina eken speed adu wenne. ekko porata sihi nathi wenna athi first impact eken.බීලද ? නින්ද ගිහින් ද ? නැත්තන් අසනීපයක් වෙලාද
එකක් වදිනවා අවුලක් නෑ. පස්සෙ බ්රෙක් කරන්නෙත් නෑ නේ
මම දැක්කා ටෙස්ලා සයිබර් ට්‍රක් එකක steering wheel එක හැරෙව්වා ම ටයර් සෙට් එක කැරකෙන්නේ 1 sec වලින් විතර පස්සෙ.සොෆ්ට්වෙයාර් ෆේල් එකක් කියන එක මාර ඩේන්ජරාස්
පදින එකාට කියන්න පුළුවන් කාර් එක පිස්සු කෙලියා, දැගලුවා නවත්ත ගන්න බැරි උනා කියල
ඒ වගේම කාර් එක පිස්සු කෙලියා කියලා ඔප්පු කරගන්න බැරි උනොත් චේතනාන්විතව මරන්න හැදුවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්