උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,650
    22,350
    113
    Gotland
    මම දැනට මරල ඇති 100ක් වත් විසකුරු සත්තු
    බේරුනේ 5ක් වගේ
    එහෙම උනාම මොකක්ද වගේ පස්සේ හොයල මරන්න හිතෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,969
    1
    102,483
    113
    34
    Kalutara


    මේ වගේ සර්පයෝ අල්ලන තව අය ඉන්නවා


    මෙයා ඉතින් ඉන්න පළාතේ ළඟ තැන් වලට යනවා ඇති, ඩොටේ ඉඳන් මෙහෙ එනවැයි?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,159
    11,549
    113
    උග්‍ර විෂ යකෝ .
    අපේ තාත්තා නැති උනේ ඔකෙක් කාල .
    එක නිසා සර්පයින් ට මම බබා උක්කුන් දාන්නේ නෑ .. වෙලා තියන නිසා දන්නවා .
    දැක්කද අදුරගත්ත ද , මරනවා .. ගැරඩි මරන්නේ නෑ .. ලොකු විශ්ලේෂණ කරන්න යන්නෙත් නෑ . ශුවර් නැත්නම් මැරුව .
    නැත්නම් ඕකුන් පස්සේ වටෙන් ඇවිත් කොහේ හරි ඉදල වැඩේ දෙනවා
    sorry to hear that!

    හැම එකාම නෙවෙයි නයි එහෙම එපේ කුස්සිය පැත්තෙන් වෙලාවකට එනව උන්ටනම් මොකුත් කරන්නෙ නෑ මම
    ඉතින් නයි උත් විසඝොර නෙ
    ------ Post added on Sep 29, 2026 at 8:22 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,924
    9,481
    113
    Galaha
    sorry to hear that!


    ඉතින් නයි උත් විසඝොර නෙ
    ------ Post added on Sep 29, 2026 at 8:22 PM
    නයි එහෙම අස්සවල් වල රිංගන් ඉඳල කන්නෙ නෑ බං. පොලොන්ගු කුනකට්ටො මාවිලු වගේ උන් තමයි එහෙම කන්නෙ. නයි එන්නෙ අනික මීයෝ එහෙම ඉන්නවනම්. අපේ ගේ පිටිපස්සෙ පොල් ලෙලි ගොඩක් තියෙනව ඒ හරියට එනව ඒක අස්සෙ මීයෝ ඇති. ඒව අයින් කරාම එන්නෙ නෑ.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,954
    3,300
    113
    මමනම් විශ එකෙක් අහූනොත් දෙනවා ශොට් එක.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    609
    630
    93
    Habarana
    තෙලිස්සො 12ක් විතර ස්වර්ගස්ත කරලා ඇති, වැරදීමකින් කරවෙලෙක් කියලා හිතලා රදනකයෙකුත් ඒ අතර හිටියා 🫤
    නයි පැටියෙක් සෙට් වෙලා බෝතලේකට දාන් ගිහින් එහා වත්තට දැම්මා(අයිතිකාරයො පදිංචි නෑ)
    මොන බයිලා ගැහුවත් කරවෙල්ලු,පොලොංගු එහෙම හෙනම රිස්කි වතුවල ඉන්නවනම්..නයි එහෙමනම් ක්ශණිකව මාරුවෙනවා මනුස්සයෙක් දැක්කත්..
     

    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    278
    344
    63
    1790737259051.png
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,033
    1
    15,517
    113
    ගෝනියකට දාල වනජීවි එකට කෝල් එකක් දෙනව.

    ඉස්සරනම් කැලේට ගිහින් දැම්ම දැන් කැලෑ නෑ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,233
    4,717
    113
    මරන්නෙ නං නෑ. අපේ තාත්තාට පුලුවන් සර්පයො අල්ලන්න. ඒක හින්දා මටත් ටිකක් පුලුවන්. අල්ලලා ගිහින් දානවා කැලෑවකට.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,159
    11,549
    113
    මරන්නෙ නං නෑ. අපේ තාත්තාට පුලුවන් සර්පයො අල්ලන්න. ඒක හින්දා මටත් ටිකක් පුලුවන්. අල්ලලා ගිහින් දානවා කැලෑවකට.
    එහෙම තමයි නාමලුත් කියාගෙන එන්නෙ
     
    • Haha
    Reactions: Udee KJ

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,201
    9,542
    113
    මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. :(

    උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?

    අනිවා මම නන් මරනව,
    විස එකා නන් මැරුව
    හඳුනා ගන්න බැරි සැක එකා නන් මැරුව
    ශුවර් අහින්සකය නන් අභයදානය දෙනව
    ශුවර් අහින්සක එකා උනත් ආයෙ ආයෙ ගේ අස්සෙ රින්ගනව නන් මැරුව

    මගෙ යාලුවෙක් ගෙ සෝෆා එක අස්සෙ කරවලෙක් ඉඳල ,ඌ අයින් කරා සතාව,
    සතියකට පස්සෙ එතනම ඉඳල උගෙ දුවව කෑව (සිරා සිද්දියක් රත්නපුරේ උනේ )

    සෝ ඉට්ස් අප් ටු යූ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,176
    1,040
    113
    Dukganna walawwa, Mahanuwara
    මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. :(

    උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
    පිං පතා දානයක් දීපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,969
    1
    102,483
    113
    34
    Kalutara
    දැනුත් පොළොං පැටියෙක් මැරුවා බං. මම නෙමෙයි මේ පාර නම්. අල්ලපු ගෙදර අංකල් ඇවිල්ලා මැරුවෙ. පූසෝ වටවෙලා ඌ එක්ක සෙල්ලම් කරද්දී දැක්කේ. අරූ පිඹිනවා කියහංකෝ ටියුබ් එකක් වගේ පිම්බිලා. මට සාලෙට ඇහුනා පිඹිල්ල.