මහාචාර්ය පැට්‍රික් රත්නායකගේ මාසික වැටුපෙන් රුපියල් 287 000 ක් පමණ බදු ලෙස කැපෙන නිසා ජිවත් වීම ඉතා අසීරු බැවින් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන්

barsl

Active member
  • Sep 30, 2025
    136
    176
    43
    මහාචාර්ය පැට්‍රික් රත්නායකගේ මාසික වැටුපෙන් රුපියල් 287 000 ක් පමණ බදු ලෙස කැපෙන නිසා ජිවත් වීම ඉතා අසීරු බැවින් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන් බදු ය කරන්න එපාලු

    ------ Post added on Sep 29, 2026 at 7:51 PM

    ------ Post added on Sep 29, 2026 at 7:52 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,560
    113
    මහාචාර්ය පැට්‍රික් රත්නායකගේ මාසික වැටුපෙන් රුපියල් 287 000 ක් පමණ බදු ලෙස කැපෙන නිසා ජිවත් වීම ඉතා අසීරු බැවින් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන් බදු ය කරන්න එපාලු

    ------ Post added on Sep 29, 2026 at 7:51 PM

    ------ Post added on Sep 29, 2026 at 7:52 PM

    Utility bills adu karapalla hama minihagema...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,137
    23,941
    113
    යකෝ ඉන්කම් ටැක්ස් මුන් අඩු කරානෙ
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,655
    1,701
    113
    sri rajasinha adawiya
    High salary Vs Low salary

    High salary උන් - බදු මෙච්චර කැපෙනව. ලොකු ගානක්. ගොඩක් උන් රට යනවා. අපිට tax ගෙවලා මොනාද ලැබෙන්නේ. රජය කප්පම් ගන්නවා.

    Low salary උන් - High salary උන්ගේ බදු ඔච්චර කැපෙනවනම් පඩිය හිතා ගන්නකෝ. ගෙවපන් tax පකය. මුන්ට තව tax ගහන්න ඕන. prof කියල අලි පුකද.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,363
    16,118
    113
    High salary Vs Low salary

    High salary උන් - බදු මෙච්චර කැපෙනව. ලොකු ගානක්. ගොඩක් උන් රට යනවා. අපිට tax ගෙවලා මොනාද ලැබෙන්නේ. රජය කප්පම් ගන්නවා.

    Low salary උන් - High salary උන්ගේ බදු ඔච්චර කැපෙනවනම් පඩිය හිතා ගන්නකෝ. ගෙවපන් tax පකය. මුන්ට තව tax ගහන්න ඕන. prof කියල අලි පුකද.
    Dan ithin tax nokapi padiya ganna nam less than 150K LKR monthly salary wenna ona.