බයික් එක අම්පාරට ගේන්ඩෝන

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,200
    7,489
    113
    දුෂ්කර කියන්නෙ අව්ව දාට කට්ට අව්ව වේලෙනවා.ටවුමෙ ගොඩාක් කඩ රෑ අට වෙද්දි වගෙ වහනවා.මොකද ඒවගෙ වැඩකරන අයට ගෙදර යන්ඩ එහෙම බස් නැති හන්දා.මිනිස්සු නන් ගොඩක්ම අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නෙ.ඒ අය ගොඩාක් දුර ගෙවන් තමා සායන වලට එන්නෙ.හිතුවට වඩා differently abled දරුවො ඉන්නවා.අඩුවයස් අම්මලාටත් ඉන්නවා බන්.වල් අලි ගැටලු ,පානිය ජල ගැටලු එහෙම හැම තැනම....අලි වෙඩි දානවා ක්වාටස් එකටත් ඇහුනා දවස් කීපයක්.
    ලස්සන තැන් තියනවා කිව්වට බලන්ඩ නම් තවම ගියෙ නෑ.බඩු පට්ට ගණන්.වෙලඳ නගරයක වයිබ් එක තියනවා (දඹුල්ලෙ එහෙම වගේ).කොච්චර උනත් ග්‍රාමීය බව නම් මට එහෙම්ම පේනව.අනුරාධපුරේට සාපේක්ෂව නන් මාර විදිහට පහලින් ඉන්නෙ.පාරවල් මරු.කාපට් එකේ තනි තීරුවට කෙලින් පාර.එහෙමයි කියලා ඇරලා යන්න බෑ....රෝද තුනේ වෙසක් කූඩු හිතුමතේට පාර හරහා ඔබනවා.තව කල්මුණේ දිහාට එහෙම යද්දි පාරවල කිසිම ආකාරයක මාර්ග විනයක් නැති බව දැනගන්න ලැබුනා.
    මිනිස්සු හොඳයි අහිංසකයි
    හප්ප. එතකොට උම්බර කෑම එහෙම කොහොන්ද? හදිසියේ හරි කොත්තුවක් රයිස් එකක් හරි කන්න හිතුනොත් අටෙන් ඉස්සෙල්ල ගන්න ඕන නේද ඒ කියන්නේ. දවල් කෑම කොහොමද කරගන්නේ.. මම නම් හිතුවේ බදු ගණන් අඩු ඇති කියල. එළවලු එහෙම අඩුවට ඇති නේද..
    උඹ කොලොබ ආවම ඕන කරන ඔය පැත්තේ ගණන් වැඩි බඩු ඔක්කොම අරන් පලයන්.
    ** මෙ වගෙ පලාතක මාර ලස්සන සුදු කෙල්ලො ඉන්නවානෙ බන් ,හිතාගන්න බෑ ඒවගෙ කෙල්ලො කොහොම මේ වගේ පැත්තක ඉන්නවද කියන එක,හරියට පොශ් කලොත් ආයෙ නිලියො කැලේ බන්**
    (මාර අමුතු වංසක්කාර+ඉන්දියන් සුදක් තියන කෙල්ලො) 😶😶
    ඔන්න දැන්මම එහෙනම් උඹට සුබ මංගලම් කිව්ව මචෝ.
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    336
    601
    93
    29
    Anuradhapura
    හප්ප. එතකොට උම්බර කෑම එහෙම කොහොන්ද? හදිසියේ හරි කොත්තුවක් රයිස් එකක් හරි කන්න හිතුනොත් අටෙන් ඉස්සෙල්ල ගන්න ඕන නේද ඒ කියන්නේ. දවල් කෑම කොහොමද කරගන්නේ.. මම නම් හිතුවේ බදු ගණන් අඩු ඇති කියල. එළවලු එහෙම අඩුවට ඇති නේද..
    උඹ කොලොබ ආවම ඕන කරන ඔය පැත්තේ ගණන් වැඩි බඩු ඔක්කොම අරන් පලයන්.

    ඔන්න දැන්මම එහෙනම් උඹට සුබ මංගලම් කිව්ව මචෝ.
    ඒවට හොඳ කඩ දෙකතුනක් සෙට් උනා.ඒවා ටවුමෙ ඇතුලු පාරවල් වල තියෙන්නෙ.ඒවගෙ කෑම හොඳයි ,මිලත් සාදාරණයි.......නැවතිලා ඉන්න තැනට ඇන්ටි කෙනෙක් කෑම ගෙනල්ලා දෙනවා (උදේ/දවල්/රෑ) බත් පාර්සල්.එකක් 200/=.මාසෙ අවසානෙට පියවන්න ඕන.නැත්තන් එලියෙත් උදේ කෑම එකක් 250 ට වගෙ තියනවා.

    ගොඩක් electric iteams,phone accessory එහෙම ගණන්.ඊට අමතරව වාහන සේවා ගණන්.....

    අම්මො බඳින්නෙ නම් නෑ මෙහෙන්.ඒ නැතත් මට කෙල්ලෙක් ඉන්නවානෙ ගමේම 🥰
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,200
    7,489
    113
    ඒවට හොඳ කඩ දෙකතුනක් සෙට් උනා.ඒවා ටවුමෙ ඇතුලු පාරවල් වල තියෙන්නෙ.ඒවගෙ කෑම හොඳයි ,මිලත් සාදාරණයි.......නැවතිලා ඉන්න තැනට ඇන්ටි කෙනෙක් කෑම ගෙනල්ලා දෙනවා (උදේ/දවල්/රෑ) බත් පාර්සල්.එකක් 200/=.මාසෙ අවසානෙට පියවන්න ඕන.නැත්තන් එලියෙත් උදේ කෑම එකක් 250 ට වගෙ තියනවා.

    ගොඩක් electric iteams,phone accessory එහෙම ගණන්.ඊට අමතරව වාහන සේවා ගණන්.....

    අම්මො බඳින්නෙ නම් නෑ මෙහෙන්.ඒ නැතත් මට කෙල්ලෙක් ඉන්නවානෙ ගමේම 🥰
    එල එල. ඒක හොදයි. පස්සෙ තව විස්තර ටිකක් දාන්න ඔය පැත්තෙ