BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,582
    26,290
    113
    Fantasy
    උඹට හිතෙන්නෙ නැද්ද ඕක ඉන්ඩිකේට් කරන්න සිග්නල් එකක් එන්නෙත් ඇක්සලරේටර් ඉන්පුට් එක ප්‍රොසෙස් කරන තැනින්මයි කියලා? හැප්පිලා නතර වෙන වෙලාවෙත් ඔය ඇක්සලරේටර් අයිකන් එක පෙන්නන්නෙ ඇයි? N පෙන්නන්න කලින්ම decelerate වෙනවනේ? අනිත් එක ඔච්චර අවසිහියෙන් හිටපු එකෙක් නම් ටර්න් එක ලස්සනට අරගෙන මුලදි වාහන ටිකකුත් බේරගෙන යන්නෙ කොහොමද? පාරෙ ඉඩ නැතුව පාර පිරෙන්න වාහන තිබ්බ නිසා තමා අර ත්‍රීවීල් වල එහෙම වදින්නෙ. අනිත් දේ ගංජා පාවිච්චි කලාම දවස් ගානක් යනකන් ද THD මොකක්ද එක ලේ වල තියෙනවා. system malfunction එකක්ද නැද්ද කියන්න ඕකෙම පෙන්නන ඩීටේල්ස් පාවිච්චි කරනව කියන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්නෙ.
    Paare cctv beluwa nm brake light pattu wenawada nedda balaganna puluwan.

    brake light eka mechanical switch ekak neda enne saamanyen?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,223
    2
    55,113
    113
    brakes damage wela nam eke effectiveness eka balanna beri wei. event recorder eka thama harima widiya.

    Driving recorder eka brake input ekak register karanawada balanna puluwan ne. Video eke brake input ekak register welama nahane. Policiya baladdi brake input ekak register karanawa nam accident eka welawe driver brake input ekak deelama na.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    වයිපර් වැඩ කරන්න ගන්නේ හැරේවුවට පස්සේ. මොකක් හරි උනද දන්නේ නෑ, එක පාරට ඔච්චර වේගෙන් වායිපර් දාන්නේ නෑ. සිහිය විකල් වෙලා අත වැදුනොත් මිසක්. හරවන්නේත් අවසිහියෙන් වගේ. එතකොට අත වදින්න ඇති.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,984
    1
    63,313
    113
    Mother Earth
    ඔව් ඌට brake එක වෙනුවට accelerator එක පෑගිලා panic වෙලා.
    සමහරු ඉන්නවා බන් brake එකේ වම් කකුල gas එකේ දකුණු කකුල තියන් යන. එහෙම එකෙක්ද දන්නෙ නෑ. 🤷‍♂️
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,028
    3,498
    113
    Battaramulla, Sri Lanka
    Driving recorder eka brake input ekak register karanawada balanna puluwan ne. Video eke brake input ekak register welama nahane. Policiya baladdi brake input ekak register karanawa nam accident eka welawe driver brake input ekak deelama na.
    driving recorder eken source eka kiyanna be ne. temporary glitch ekak wage nam. monawa kiwwath oka hariyata test karana process ekak mehe na ne NTSB eke wage. wedima unoth court order ekak aran JKCG ekatama kiyai balala denna kiyala.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    838
    2,312
    93
    33
    Comments

    BYD සුපිරි කණ්ඩායම
    .

    🎖️අම්මෝ ඌගේනම් ලයිසන් ජීවිත කාලෙටම කැන්සල් කරල දාන්න ඕන 🤯

    🎖️ලෝකෙ රටවල් 100ක ලක්ෂ 11ක් දුවන වාහනයක්, ලංකාවෙත් 2,500ක් දුවනවා.
    ලෝකෙ එක රටකවත් 'වාහනේ තනියම රේස් වෙන' ලෙඩක් රිපෝර්ට් වෙලා නෑ.
    DVR එකේ උඩ තත්පරෙන් තත්පරේට වේගෙයි, ඇක්සලරේටර් එක 100% පාගපු හැටියි ලයිව් පේනවා.
    වැරැද්ද තියෙන්නෙ වාහනේ නෙවෙයි, රියදුරු අසුනේ!

    🎖️මේ වාහනවල එන්නෙ Bosch IPB බ්‍රේක් සිස්ටම් සහ Brake Override System (BOS). ඒ කියන්නේ ඇක්සලරේටරයයි බ්‍රේක් එකයි දෙකම එකපාර පෑගුණත් මෝටරේ බලය කපලා බ්‍රේක් එකට මුල්තැන දෙනවා. හැබැයි 112 km/h වෙනකම්ම බ්‍රේක් අඩියක්වත් පෑගිලා නෑ කියල වීඩියෝ එකේ උඩ බ්‍රේක් ඉන්ඩිකේටර් එකෙන් ඔප්පු වෙනවා. ලෝකෙ කිසිම රටක ඔටෝ බ්‍රේක් වලින් ඩ්‍රයිවර්ව බ්ලොක් කරන්නෙ නෑ; ඩ්‍රයිවර් ඇක්සලරේටර් එක 100% පාගාගෙන ඉද්දි වාහනයක් තනියම නවතින්නෙ නෑ. අන්තිම පාලනය තියෙන්නෙ රියදුරා අතේ

    🎖️ලෝකෙ කිසිම වාහනයක ඔටෝ බ්‍රේක් (AEB) වලින් ඩ්‍රයිවර්ව සම්පූර්ණයෙන්ම බ්ලොක් කරන්නෙ නෑ. ජාත්‍යන්තර නීතිය අනුව වාහනේ අවසාන පාලනය තියෙන්නෙ රියදුරුට. ඩ්‍රයිවර් විසින් ඇක්සලරේටර් එක 100% තද කරගෙන ඉන්න වෙලාවට (Override) සිස්ටම් එක හිතන්නෙ ඩ්‍රයිවර්ට ක්ෂණිකව ඉස්සර කරලා යන්න ඕනෙ කියලා. එතකොට ඔටෝ බ්‍රේක් ඕවරයිඩ් වෙනවා. පයින් ඇක්සලරේටර් එක සම්පූර්ණයෙන්ම පාගගෙන ඉද්දි කොහොමද ඔටෝ බ්‍රේක් වදින්නෙ?

    🎖️පාහරයා 😡 වාහනේ අවුලක් නෙවෙයි වගේ , පුළුවන් කම තිබිලත් Accelerator එක අඩු කරේ නෑ පරයා

    🎖️වාහනේ ලෙඩක් කියන්න කලින් මේකත් හිතන්න: මේ BYD Atto 3 මොඩල් එක ලෝකෙ රටවල් 100කට වඩා ලක්ෂ 11කට (1.1 Million+) වඩා විකිණිලා තියෙනවා, ලංකාවෙත් 2,500කට වඩා දුවනවා. ලෝකෙ කිසිම රටක මෙහෙම වාහනේ තනියම රේස් වුණ එක සිද්ධියක්වත් තාක්ෂණිකව ඔප්පු වෙලා නෑ. වීඩියෝ එකේ උඩ තියෙන Telemetry ඩේටා එකෙන් පේනවා 13 km/h ඉඳන් 112 km/h වෙනකම් තත්පර 17ක් තිස්සෙ ඇක්සලරේටර් එක 100% පාගාගෙන කෙළින් පාරෙ ගිහින් තියෙන්නෙ කියලා. ලෝකෙ ලක්ෂ 11කට නැති 'ඔටෝ රේස්' එකක් මෙතන විතරක් වෙන්නෙ කොහොමද?

    BYD ගූ කණ්ඩායම

    💩රියදුරා සාක්ශි දීල තිබ්බ විදිහට BYD එක ඔටෝ රේස් උනා කියල කිව්වෙ . මමත් විශ්වාස කරේ නෑ . මේක දැක්කහම නම් ඒක ඇත්තක් වගේ කියලත් හිතෙනව 🫣🫣🫣

    💩BYD ගත්ත උන් දැක්කේ නෑ වගේ යන පොස්ට්. කෝ බන් ඔටෝ බ්‍රෙක් 🤣😂🤣😆😁🤭 කොහොමත් මාකට් එක කෙලවගන්න බැරි නිසා BYD එක ඔය වගකිම ගන්නේ නෑ. උන් ගත්ට්ජොත් වාහන තියෙන උන් ඔක්කොම අමාරුවේ වැටෙනවා. ඔක අනිවා සල්ලි වලින් වහනවා. බ්‍රෙක් පැත්තක තියපන්කෝ. තාප්පේට ඇල්ලුවනම් බෙරෙන්න තිබ්බා. ඔකනම් අනිවා Accelerator Malfunction Error එකක් ඇවිත් නැත්නම් බ්‍රෙක් එක පිස්සු කෙලලා.

    💩වාහනෙ කේස් එකක් වෙන්න ඕන නැත්නම් මුල් පාර වැදුන ගමන්ම accelerator එකෙන් කකුල උඩට ඉස්සෙන්න ඕන මනුස්සයෙක් නම් 🙆‍♂

    💩වාහනේ control කරගන්න බැරිව යන්නෙ...
    මත්ද්‍රව්‍ය පාවිච්චි කරල හිටිය එකෙක්ට කීයටවත් අර විදියට ට්‍රේලරය මග අරින්න බෑ.
    වාහනේ තාක්ෂණික දෝෂයක් වෙන්න ඕන.

    💩ඇත්තටම වාහනේ අව්ලක්ද කොහෙද නැත්නම් අච්චර ලොකුවාහනයක් අස්සෙන් කොහොම දානවද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,223
    2
    55,113
    113
    driving recorder eken source eka kiyanna be ne. temporary glitch ekak wage nam.

    Ehhh maarama coincidence ekak ithin accident eka welawe witharak glitch wela passe ibema harigiyoth nam.

    Anika driveruth DUI lu ne.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,538
    16,169
    113
    Colombo
    වයිපර් වැඩ කරන්න ගන්නේ හැරේවුවට පස්සේ. මොකක් හරි උනද දන්නේ නෑ, එක පාරට ඔච්චර වේගෙන් වායිපර් දාන්නේ නෑ. සිහිය විකල් වෙලා අත වැදුනොත් මිසක්. හරවන්නේත් අවසිහියෙන් වගේ. එතකොට අත වදින්න ඇති.
    ඒක නෝට් උනා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,223
    2
    55,113
    113
    ehema dewal wela thiyenewa sensors 100 ganakin signal ganiddi.

    Accident eka welawe witharak system glitch ekak wela passe ibema hariyanna thiyena probability ekata wada DUI driver kenek brake and accelerator pedals mix up karaganna thiyena probability eka wadiyi in my humble personal opinion
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,028
    3,498
    113
    Battaramulla, Sri Lanka
    Accident eka welawe witharak system glitch ekak wela passe ibema hariyanna thiyena probability ekata wada DUI driver kenek brake and accelerator pedals mix up karaganna thiyena probability eka wadiyi in my humble personal opinion

    policyama thama kiwwe driver sinhala beheth beepu nisa eke thibba residual drug ekak positive una kyala. ae kiyanne DUI charge eka pursue karanne ne.

    accident una welawe glitch ekak una kiyala man kiyanne ne. eke anith paththa wenna puluwan.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ඕකේ හෙන ටෙක්නොලොජි එකක් තියෙනවාලුනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,223
    2
    55,113
    113
    policyama thama kiwwe driver sinhala beheth beepu nisa eke thibba residual drug ekak positive una kyala. ae known DUI charge eka pursue karanne ne.

    Daraz eken guli packet ekak gaththath ewanne sinhala wedek ge prescription ekak ekka ne. So technically ekath sinhala beheth beemak thama 🤷‍♂️

    FUrLZr.png
    teKsmC.png
    hMNBWO.png
    rXp1jV.png


    accident una welawe glitch ekak una kiyala man kiyanne ne. eke anith paththa wenna puluwan.


    Mmm personally mata hithenne nam ara widihata wenna athi kiyala
     
    • Like
    Reactions: Inigo Montoya

    Madushan34

    Active member
  • Mar 2, 2021
    243
    211
    43
    FUCK.. BYD මිට්ටො දෙතුන් දෙනෙකුට දැම්ම මේක.
    වාහනේ එලවපු එකා ගංජා ගහලා ඉදලා තියන්නේ ,හරියටම වාහනේ අව්ලක්ද කියලා බලන්න ඉතින් edr \ tcu data බලන්න ඕන
     
    • Like
    Reactions: Inigo Montoya