Vezel පොන්ස් කෙනෙක් අද පවුල පිටිං පරලොව ගියා. 🤣

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,887
    31,172
    113
    අලුත් එක CCC නම්බර් එකක්. ඔය වේසිගෙ පුතාලා එක්කො මග ගාට ගාට හැමිනෙනව නැත්නං පිස්සුවෙන් වගේ එලවනවා.
    ඒකෙ ගිහින් වැදුනනම් මැරෙන්න චාන්ස් එක අඩුයි. බේරෙයි උන්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,613
    7,465
    113
    ගෑනි වෙසල්/Raize එකක් තියන එකෙක් එක්ක හොරෙන් ගියාද බන්
    සතියකට සැරයක් වෙසල්/Raize වලට බැනලා කතාවක් ගොතලා ත්‍රෙඩ් එකක් දානවමයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,348
    1
    4,228
    113
    Moratuwa
    ඉතින් බන් උබත් Vezel එකක් අරන් අඩුකුලේ කුකුලන්ට ඉජු ඉජු කියපන්
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,084
    1,423
    113
    ශ්‍රී ලංකාව
    ගෑනි වෙසල්/Raize එකක් තියන එකෙක් එක්ක හොරෙන් ගියාද බන්
    සතියකට සැරයක් වෙසල්/Raize වලට බැනලා කතාවක් ගොතලා ත්‍රෙඩ් එකක් දානවමයි
    College එකේ අම්මලා Vezel Raize වල එනවා කියලා එයාටත් එකත් අරං දෙන්නලු. 3000ට කුලී වැඩ කරන මට කොහෙන්ද බං එච්චර සල්ලි. මං කිව්වා අලුත් යට සායක් අරං දෙන්නම් කියලා.
     
    • Haha
    Reactions: Inigo Montoya