බැඳපු පිරිමින්ව කොටු පැනපු වයිෆ්ලා ගෙදරින් ඵළවයි..පිරිමි මහ පාරේ හඬා වැටෙයි..😱🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,906
    48,791
    113
    මාර පම්කේ නීතිනේ යකො ලංකාවේ තියෙන්නේ..කොටු පනින ගෑණුන්ට වෙනම නීතියක්ද 😂ඒක තමයි ඵහෙනම් බැන්ඳට පස්සේ ළමයෙක් හදමු කිය කිය ලංකාවේ ගෑණු මූණ ඵල්ලන් ඉන්නවා කියන්නේ..😳.උන් ඉතිං කපටියිනේ..ඔය නීති ගැන දන්නවත් අැති..😅.රැල්ලට බඳින පිරිමි ඔය නීති ගැන හොයන්නේ නෑනේ..මූත් වැඩේ අනාගෙන මට පේන්නේ..කොමන්ට්ස් බැලුවහම තේරෙනවා හැබැයි තව ගොඩක් උන්ට ඕකම වෙලා තියෙනවා කියලා Marriage is a scam කියලා සුද්දෙකුත් දවසක් insta ඵකේ දාල තිබ්බේ උන්ගේ රටවලත් ඵහෙමද දන්නෙ නෑ.😅.අර චාමිකයා පස්සේ ළමයෙක් වඩන් ගෑණියෙක් ඵළවන්නෙත් ඔය වගේම සීන් ඵකකට වෙන්න අැති ෂුවර් ඵකටම...මුන්ට වෙලා තියෙන දේ බලනකොට ඒකිත් චාමිකයව හිඟන්නෙක් කරලා තමයි පස්ස බලන්නේ..උඹලත් පරිස්සමෙන්..😂



    gjNshCk.png

    cF2or3w.png

    hhCmd0e.png

    7I57UDi.png

    kcDS1s8.png

    9VrJ3eM.png
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,801
    3,386
    113
    ෆ්ලුජා නගරය
    අනේ බන් අපේ මෝඩ පිරිමි, ගෑනුන්ට ගහලා රිද්දන්න පුළුවන් කියල හිතනවා !
    එහම බැහැ බන්, උන්ට රිද්දන්න පුළුවන උන්ගේ චරිතෙන් තමයි බන්.

    සාක්ෂි ටික එකතු කර ගන්න. පස්සේ උබට පුළුවන් දරුවන්ගේ අයිතියත් එක්ක
    සමාජේට නිවැරිදි කාරයා වෙලා ගෑනි ගෙන් වන්දි උනත් ගන්න.

    අපේ උන් අහු උන ගමන් ගෑනිගේ කෙස් වැටියෙන් අල්ලනවා ! ඔන්න ඕක තමයි
    ප්‍රශ්නේ, මොලේ නැද්ද බන් පිරිමි උනාම !
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,816
    26,242
    113
    නඩත්තු ගෙවා ගන්න බැරිව, මම දන්න එකෙක් ආයේ ගෑනිට සමාව දීලා එකට ඉන්නවා

    ගෑනි ෂුවර් නැත්නම් ළමයි හැදුවහම තමයි ගේම පටන් ගන්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    ඵළකිරියේ ඕවා දාල වැඩක් නෑ...මේකේ ඉන්නේ ගෑණුන්ගේ කකුල් උනත් ලෙවකන උන්..පිරිමින්ට විතරයි උන් කෙලින්නේ උදේ ඉඳන් රෑ වෙනකන්..😹😹
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,222
    4,707
    113
    ඕක වෙන්නෙ බහුතරයක් පර්සනැලිටි අවුල් උන්ට බන්. උන් බහුතරයක් ඇත්තටම අහිංසකයෝ. බොහෝවිට නෝන්ජල් වගේ. ඒක හින්දා කපටි ගෑනියෙකුට අහු වුන ගමන් ඉවරයි. ගෑනි පිටිනුත් කාලා, මිනිහගෙන් වන්දිත් ගන්නවා. අහුවෙන එකාට තේරෙන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා. නීතියත් ගෑනිගේ පැත්තට. අරූ ෆුල් අනාතයි. ඒකත් හරියට අහිංසක කෙල්ලන්ව අමාරුවේ දාන උන්ගේ අනිත් පැත්ත වගේ.
    ඒක හින්දා තමයි මිනිස්සු කසාද බඳින්න කලින් හොඳට හොයලා බලන්න ඕනෙ. අනික දැන් ඉන්න සමහරක් වේස ගෑනු තමන්ගේ මිනිහට කතා කරන කැත බලපන්. අප්පිරියයි. සමහර මිනිස්සුත් නිකං ගෑනිගේ වහලෙක් වගේ වැඩ කරන්නෙ. පුලුවන් නං ඉඳපන් බැරි නං පලයන් සීන් එකේ හිටිය නං ඉවරයි. ඉන්න තරමක් ඉන්නෙම කිඹි සිඹාලා නෙ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,901
    2,460
    113
    Nugegoda
    දැන් පිටරට වලත් පිරිමි බඳින්නෙ නැතුව ඉන්න බලන්නෙ loneliness epidemic මේ හින්ද තමයි