Uniform එක ගහනවනම් ලංකාවේ දේශගුනේට ගැලපෙන විදියට ගහන්න වෙයි. නැත්තන් ඔය තද පාට තියෙන uniform ඇදලම එපා වෙයි

dog123

Well-known member
  • Sep 25, 2007
    2,936
    3,955
    113
    828525938_1498444982338780_3536174597385599057_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,554
    113
    සිංගප්පුරුවේ වගේ එකක් අපිලට ගැලපෙයිද?

     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,685
    3,384
    113
    දැන් තියෙන එකට වඩා නම් ගැලපෙයි ඕන එකක්. දැන් එකේ කම්සේ මහන්නෙත් කලිසම් රෙද්දෙන්. ඝනකමයි, රස්නෙයි.