🛑BREAKING🛑 මේ සිද්ධිය ඇත්තක් නම්? 😱

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,269
    3,606
    113
    colombo
    මේ වගේ ආණ්ඩු තිබ්බ හැම වතාවකම අවසානය ඕම තමයි ඉවර වෙන්නෙ...
    2001 - 2004 රනිල් ආන්ඩුව - බුද්ධි අංශ පාවාදීම
    2015 - 2019 යහපාලන ආණ්ඩුව - සහරාන් පාස්කු ප්‍රහාරය
    2024 - 2029 ????
    මේ යන විදියට නම් ආණ්ඩුව කොහොමත් ඉවර වෙනවා.

    හැබැයි ඔය වගේ දෙයක් වුණොත් ආණ්ඩුව නෙමේ ඉවර අපි ඉවර.