මෙච්චර දවස් එලකිරියේ Account එකක් හදන්නේ නැතුව තමයි මේකේ දාපු නූල් බැලුවේ . අද මටත් මේකේ නූලක් දාන්න හිතුනා <3
මේකෙ මට වඩා හුගක් වයසින් වැඩි අයියලා , මාමලනේ ගොඩක්ම ඉන්නේ . මගේ තාත්තගේ වයස අයත් ඉන්නවා
ඒත් මන් හැමෝටම අයියේ කියලා කතා කරන්නම් XD
ගොඩක් අය Indian Moviesවලට ආස නෑ . බහුතරයක් ගත්තොත් සිරාවටම මෙලෝ රහක් නැති Stories තියන ඒවානේ
මාත් Indian ඒවටනම් වැඩිය ආස නෑ . ඒත් මේ දවස් ටිකේ ටිකක් හොද Indian Movies ටිකක් සෙට් උනා මේකේ ඔයාලා බලපු ඒවත් ගොඩක් ඇති .
01. 12th fail - මන් බලපු indian moviesවලින් සුපිරිම එක . සුපිරි Documentryක්
02. Sita Ramam - මේකත් සුපිරි Romance එකක් .
03. Lucky Bhaskar - මේකෙත් Sita Raamam එකේ ඉන්න දුල්කර් සල්මාන්මයි ඉන්නේ . Story එක මරු
04. Dhurandar - මේකේ Movies 2 release උනා . දෙකම මරු . මේක ඉන්දියාවේ උන ත්රස්තවාදී ප්රහාර කිහිපයක් එකතු කරලා හදපු මනක්කල්පිත කතාවක් . සමහර සිද්දි ඇත්තටම එහෙම අය ඉදලා තියෙනවා . Perfect
05. Amaran - මේකත් Documentryක් .
06. KGF - මේකනම් ගොඩක් අය බලලා ඇති සුපිරි Action/Thriller Movie එකක් දැනට Chapters 2 ක් ඇවිත් තියෙනවා
07. 3 idiots - මේකත් පට්ටම ආතල් . amir khan ඉන්න Comedy එකක්
08. Drishyam - මේකනම් ගොඩක් අය බලලා ඇති මේකේ සිංහල version එක තමා ධර්ම යුද්ධය
09. Salaar - මේකෙනම් Part 1 විතරයි දැනට ඇවිත් තියෙන්නේ. KGF වගේම Action Movie එකක් . Prabhas බොසා තමා ඉනේ [ Bahubali එකේ පොර ]
10. Premalu - වෙනස්ම විදිහේ Romance Movie එකක් . [ මලයාලම් ]
ඉතින් මමනම් ඔයාලා තරම් Movies බලලා නෑ . මට සෙට් උන Movies ටිකක් තමා මේ . සමහර අයට මේවා සෙට් නැති වෙන්න පුලුවන් . මෙතන නැති ඔයාලා බලපු සෙට් උන සුපිරි ඒවා තියෙනවනම් අනිත් අයටත් බලන්න දාගෙන යන්න