පිස්සුද උට්ටෝ. කොටි 10ක් දෙන්නම් මට රටෙන් පනින්න දෙනවද කියල අදිකරණයෙන් ඇහුවොත් දෙනවද නෑනේ? ඉතින් අනේ කෝටි 4ක ඇප අරගෙන ඒක නොගෙවා රටින් පනින එක උන්ට අත උඩින් ලාබයි. ඕස්ට්රේලියාවේ අසයිලම් කෙස් එකක් දානවා ගියොත් මරයි කියල බයයි කියල. අර නිමල් පෙරේරා කරලා තියෙන්නෙත් එකමනේ.
එයාබස් කොමිස් එක ඩොලර් ලක්ෂ 20යි. නාමල්ට රුපියල් මිලියන 100ක් දුන්න, ශමින්ද්ර රාජපක්ෂට රුපියල් මිලියන 24ක් දුන්න කියල නිමල් පෙරේරගේ දිවුරුම් සහතිකේ තියෙන්නේ, තව ප්රියංකර ජයරත්නට මිලියන 60ක්ද කොහෙද දුන්න කියල අර මැරිච්ච එකා කියල තිබුනනේ.
දැන් නියෝමාලි කියන ගැනී ගාව ඩොලර ලක්ෂ 10ක් වත් ඉතුරු ඈතිනේ. ඒ කියන්නේ කෝටි තිස්තුනක් වගේ නේද? ඉතින් එකෙන් හතරක් දීල ඕස්ට්රේලියාවේ ඇසයිලම් එකක් ගහගෙන සැපේ ඉන්නනෙ තියෙන්නේ.