ඉන්ධන මිළ ගණන් සංශෝධනය කරයි..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,983
    48,999
    113
    a4VhGP8.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,983
    48,999
    113
    ගෑස් කමින් බෙබිද?

    ගෑස් අවුලක් නෑ දැනට..ලෝකේ වැඩි ඉල්ලුම තියෙන්නේ ඩීසල් වලට..ගොඩක්ම ෆැක්ටරි, මැෂින් Run වෙන්නේ ඩීසල් වලින්..ට්‍රම්ප් කියන සක්කිලියට ඕන වෙන රටවල් වල අාර්ථිකය වට්ටන්න තෙල් අර්බුධයක් අැති කරන්න.. විශේෂයෙන්ම ඩීසල්..ඕකා ඒකම තමයි ඉරානේ ඵක්ක යුද්දේ පටන් ගත්තේ..රුසියාව යුකේන් යුද්දේ බලයට පත් වෙලා දවස් ගානෙන් නවත්තනවා කියලා උන්ට අායුධ දීලා දැන් රුසියාවේ oil refinery වලට උන්ට කියලා ගස්සන්නේ..ඕවා ඔක්කොම ඕකගේ ප්ලෑන්.ට්‍රම්ප් නාකියා බලේ ඉන්න කාලවල් වලදී ලෝකේ ප්‍රශ්ණ වැඩි වුනා..ගිය පාර බලේ ඉන්න කාලේ කොරෝනා වෙෙරස් ඵක මේ පාර උෟ බලයට අැවිත් යුද්ධයක් පටන් ගත්තා..ඕකට තවත් කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බෑ...

    Donald Trump Sticker by imoji
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,266
    87,936
    113
    ආශ්චර්යමත් රටක

    හරිනං ඕකට කඩේ යන පකයලට තෙල්, ගෑස් ඉඳන් හැම දෙයක්ම පස් ගුණේක මිලට විකුණන්න ඕන. වේස කාලකණ්ණි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,923
    32,646
    113
    Okath ekka tuktuk untai, bus aithi karayontai wadikala haki uparima milak dipalla naththan okun minissunwa huragena kanawa thawath