ගෑස් අවුලක් නෑ දැනට..ලෝකේ වැඩි ඉල්ලුම තියෙන්නේ ඩීසල් වලට..ගොඩක්ම ෆැක්ටරි, මැෂින් Run වෙන්නේ ඩීසල් වලින්..ට්රම්ප් කියන සක්කිලියට ඕන වෙන රටවල් වල අාර්ථිකය වට්ටන්න තෙල් අර්බුධයක් අැති කරන්න.. විශේෂයෙන්ම ඩීසල්..ඕකා ඒකම තමයි ඉරානේ ඵක්ක යුද්දේ පටන් ගත්තේ..රුසියාව යුකේන් යුද්දේ බලයට පත් වෙලා දවස් ගානෙන් නවත්තනවා කියලා උන්ට අායුධ දීලා දැන් රුසියාවේ oil refinery වලට උන්ට කියලා ගස්සන්නේ..ඕවා ඔක්කොම ඕකගේ ප්ලෑන්.ට්රම්ප් නාකියා බලේ ඉන්න කාලවල් වලදී ලෝකේ ප්රශ්ණ වැඩි වුනා..ගිය පාර බලේ ඉන්න කාලේ කොරෝනා වෙෙරස් ඵක මේ පාර උෟ බලයට අැවිත් යුද්ධයක් පටන් ගත්තා..ඕකට තවත් කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බෑ...