චුවක් නිසා කොල්ලො දෙන්නා දිව්යලොකෙ

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,949
    9,499
    113
    ⭕️මාලිගාවත්ත ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 10, මාලිගාවත්ත පෙදෙසේ පදිංචිව සිටි මොහොමඩ් රෙයිහාන් නැමැති දහසය හැවිරිදි පාසල් සිසුවෙකු සහ මොහොමඩ් අබ්දුල්ලා නමැති විසිඑක් හැවිරිදි තරුණයෙකි.

    මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ දහනව හැවිරිදි සැකකරුවෙකු අපරාධය සඳහා යොදාගත් බවට සැලකෙන තියුණු ආයුධය ද සමගින් මේ වන විට මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    @Al Baik mun denna dan knyawiyoth ekkka athi neda 🥰
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,369
    18,386
    113
    35
    Spain
    තව ත්‍රෙඩ් එකක් තියෙනවා මේක ගැනම, එකේ විදියට පොඩි පකයා පිහියෙන් අනපු එකා දිහා බලල, බලන්නේ මොකද ඇහුවම මූ කියලා ලස්සන නිසා බැලුව කියල. අරූට තද වෙලා පිහියෙන් ඇනල. පිස්සු යක්කු බන් දැන් ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,943
    68,366
    113
    තව ත්‍රෙඩ් එකක් තියෙනවා මේක ගැනම, එකේ විදියට පොඩි පකයා පිහියෙන් අනපු එකා දිහා බලල, බලන්නේ මොකද ඇහුවම මූ කියලා ලස්සන නිසා බැලුව කියල. අරූට තද වෙලා පිහියෙන් ඇනල. පිස්සු යක්කු බන් දැන් ඉන්නේ.
    Murga sanya
     
    • Sad
    Reactions: Inigo Montoya