පින්න නිසා තව ලේසි උන ඉන්දියන් උන්ට. ඒ උනාට මේක නම් තාර පාරෙ ක්රිකට් ගහනවා වගේ. WI එවුන් ලකුනු ගහනවා කියන්නේ අනික් එවුන්ට හොදටම ලේසී. අපේ එවුන් වගේ තමා.un palanawa ne ita wada![]()
මුන් දෙන්නාම ගහගෙන ගියොත් ඔවර් 35න් වගේ ගහයි.
පින්න නිසා තව ලේසි උන ඉන්දියන් උන්ට. ඒ උනාට මේක නම් තාර පාරෙ ක්රිකට් ගහනවා වගේ. WI එවුන් ලකුනු ගහනවා කියන්නේ අනික් එවුන්ට හොදටම ලේසී. අපේ එවුන් වගේ තමා.un palanawa ne ita wada![]()
ape un ekka gahuwa nan 500+ sureපින්න නිසා තව ලේසි උන ඉන්දියන් උන්ට. ඒ උනාට මේක නම් තාර පාරෙ ක්රිකට් ගහනවා වගේ. WI එවුන් ලකුනු ගහනවා කියන්නේ අනික් එවුන්ට හොදටම ලේසී. අපේ එවුන් වගේ තමා.
මුන් දෙන්නාම ගහගෙන ගියොත් ඔවර් 35න් වගේ ගහයි.![]()









https://livecricketsl.cc.nf/livecricket/sports.php?id=ten1hdගිල් 200ක් ගහයිද? මුන්ට ෆ්ලැට් ට්රැක් එකක් සෙට් වෙනවා කියන්නේ අනික් පැත්තෙ එවුන්ව මරාගෙන කන්නේ.
bummath innawa ne. maru pitch ekak thiyennethයකෝ ඉන්දියන් උන්ගේ full team එක නේ ඉන්නේ![]()

සහන් , නුවනිදු , චාමික , වනුජ , බණ්ඩාර මුන්ට නම් මොනොවහ්රි කරන්න පුලුවන් උන්lakunu 20k gahaida
Tharindu Ratnayake run out (Tilak Varma) 5 xD xDසහන් , නුවනිදු , චාමික , වනුජ , බණ්ඩාර මුන්ට නම් මොනොවහ්රි කරන්න පුලුවන් උන්
ඔය national team එකේ ගහන ලෝන්තයෝ ටික තමයි රටේ හොදම ලෝන්තයෝ ටික බන් .
දැන්වත් පිලිගනින් .
අපෝ චමිකයා රෙනවා නේ .පාරක් එලියට දාපු එකාව අවුට් කරා
------ Post added on Oct 1, 2026 at 12:10 PM