පොඩි වැස්සටත් යටවෙන පුංචි ගෙදරක හිටපු කොටු හතේ ඉංග්‍රීසි සර්ගෙ කෝටි පනහේ සුපිරිතම මන්දිරයI

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,278
    1
    2,461
    113
    32
    Heaven
    GraphicsGods.com
    අඩෝ ටියුශන් කරල මෙච්චර හොයන්න පුලුවන්ද බන්, මූ වැඩිය ප්රසිද්ද එකෙකුත් නෙමෙයි

    830617013_122130962540853030_3008620960248978159_n.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,882
    13,094
    113
    ලංකාවේ.. ලංකාවේ
    සරලයි.
    ප්‍රශ්නයක් තියනවා නම් ගෙදර වැලියු කරලා, ගෙදර හදන්න ගිය වියදම හදලා, එකට ඉන්වෙට්ස්මන්ට් එක යි එකට applicable ඉන්ක්ම් නම් ටැක්ස් එකයි පෙන්නන්න කිව්වා නම් හරි. මල්වානේ ගෙදර වගේ නම් අතහැරලා දායි, බැරි උනොත් නාමල් එක්ක තනියට යන්න පුළුවන් වෙයි නඩුව ඉවර වෙනකන්
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    ටියුෂන් කරලා මෙච්චර හොයන්න පුළුවන්ද ?

    ඔව් පුළුවන්
    මන් ඇසුරු අයගෙන් කරපු උදාහරණ කිහිපයක් .
    මගෙ ෆිසික්ස් ගුරා අම්බලන්ගොඩ ඩෑල් එකක් එච්චර සල්ලිකාරයෙක් නෙමෙ උපතින් .ඉගෙන ගෙන ඉංජෙක් උනා ,ජොබ් එකෙ පඩි මදී,ටියුෂන් කරා ජොබෙන් අයින් වෙලා.
    නුගේගොඩ තඩි ගෙයක් තිබ්බා ,ඒ අවට තව ඉඩම් කිහිපයකුත් තිබ්බා
    ගෙදර වාහන 5 ක් තිබ්බා (බෙන්ස් රෝල්ස් රොයිස් නම් නෙමෙ )
    පොරගෙම ටියුෂන් ආයතන දෙකක් තිබ්බා .
    පොරගෙ ඉන්කම් උනෙ උගන්වන එකෙන් එන සල්ලි සහ ආයතන දෙකෙන් එන සල්ලි ,
    උගන්වනකොට සිසුවෙකු ගෙවන ෆීස් එකෙන් 60% ක් ගුරාට 40% ක් ආයතනයට

    මන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,

    බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
    හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
    පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
    .
    පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .

    හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,016
    1,478
    113
    Live in EARTH
    puluwan. and income tax walin fullma jalthara danna puluwan business ekak. munwa tax karanna giyahama patta amarui. lagadima gov eken guralatath shot eka denwa
     
    • Like
    Reactions: Sonik Sonik

    yazazb

    Active member
  • Mar 11, 2009
    384
    174
    43
    ටියුෂන් කරලා මෙච්චර හොයන්න පුළුවන්ද ?

    ඔව් පුළුවන්
    මන් ඇසුරු අයගෙන් කරපු උදාහරණ කිහිපයක් .
    මගෙ ෆිසික්ස් ගුරා අම්බලන්ගොඩ ඩෑල් එකක් එච්චර සල්ලිකාරයෙක් නෙමෙ උපතින් .ඉගෙන ගෙන ඉංජෙක් උනා ,ජොබ් එකෙ පඩි මදී,ටියුෂන් කරා ජොබෙන් අයින් වෙලා.
    නුගේගොඩ තඩි ගෙයක් තිබ්බා ,ඒ අවට තව ඉඩම් කිහිපයකුත් තිබ්බා
    ගෙදර වාහන 5 ක් තිබ්බා (බෙන්ස් රෝල්ස් රොයිස් නම් නෙමෙ )
    පොරගෙම ටියුෂන් ආයතන දෙකක් තිබ්බා .
    පොරගෙ ඉන්කම් උනෙ උගන්වන එකෙන් එන සල්ලි සහ ආයතන දෙකෙන් එන සල්ලි ,
    උගන්වනකොට සිසුවෙකු ගෙවන ෆීස් එකෙන් 60% ක් ගුරාට 40% ක් ආයතනයට

    මන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,

    බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
    හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
    පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
    .
    පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .

    හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
    දෙවනියට කියන කෙනාව දන්නවා. පොර අපේ කාලේ සෑහෙන්න ෆේමස් ඩයල් එකක්. English medium කරපු උන් ගොඩක් ගියේ පොර ලඟට. අනික මිනිහ යමක් කමක් තිබ්බ හොඳ ෆැමිලි එකකින් ආව පොරක්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,855
    9,355
    113
    Galaha
    අපිටත් 5 වසරෙදි ඉංග්‍රීසි බෑ තමයි හුත්තෝ. හරේන්ද කියන එකාගේ ආලවට්ටම් මටනම් දිරවන්නෙම නෑ හුත්ත.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    දෙවනියට කියන කෙනාව දන්නවා. පොර අපේ කාලේ සෑහෙන්න ෆේමස් ඩයල් එකක්. English medium කරපු උන් ගොඩක් ගියේ පොර ලඟට. අනික මිනිහ යමක් කමක් තිබ්බ හොඳ ෆැමිලි එකකින් ආව පොරක්.
    බෙන්ස් කිව්ව ගමන් ඉතිං කවුද නොදන්නෙ පොරව
    ඔව් මිනිහා නැති බැරි කෙනෙක් නම් නෙම්
    ආගම මාරු කලා හැබැයි .
     
    • Like
    Reactions: Sonik Sonik

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    මම උගේ video නිකන් බලලා තියනවා .. මූ පට්ටම බොරුවක් බන් කරන්නේ :baffled:
    මාත් බැලුවා ලොකු මෙව්වා එකක් නම් නැහැ
    සක්විති රණසිංහ නම මීට වැඩිය සිරාවට උගන්වනවා
     
    • Like
    Reactions: Sonik Sonik

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,009
    2
    5,067
    113
    බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
    හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
    පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
    Jeewka ne ?
     
    • Like
    Reactions: Sonik Sonik

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,686
    1,189
    113
    Kottawa
    මන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,

    බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
    හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
    පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
    .
    පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .

    හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
    math giye oya kiyana chemistry sir ge thamai. JP 😍 O/L walin passe mulinma porage gedara class giye.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,846
    2,857
    113
    ටියුෂන් කරලා මෙච්චර හොයන්න පුළුවන්ද ?

    ඔව් පුළුවන්
    මන් ඇසුරු අයගෙන් කරපු උදාහරණ කිහිපයක් .
    මගෙ ෆිසික්ස් ගුරා අම්බලන්ගොඩ ඩෑල් එකක් එච්චර සල්ලිකාරයෙක් නෙමෙ උපතින් .ඉගෙන ගෙන ඉංජෙක් උනා ,ජොබ් එකෙ පඩි මදී,ටියුෂන් කරා ජොබෙන් අයින් වෙලා.
    නුගේගොඩ තඩි ගෙයක් තිබ්බා ,ඒ අවට තව ඉඩම් කිහිපයකුත් තිබ්බා
    ගෙදර වාහන 5 ක් තිබ්බා (බෙන්ස් රෝල්ස් රොයිස් නම් නෙමෙ )
    පොරගෙම ටියුෂන් ආයතන දෙකක් තිබ්බා .
    පොරගෙ ඉන්කම් උනෙ උගන්වන එකෙන් එන සල්ලි සහ ආයතන දෙකෙන් එන සල්ලි ,
    උගන්වනකොට සිසුවෙකු ගෙවන ෆීස් එකෙන් 60% ක් ගුරාට 40% ක් ආයතනයට

    මන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,

    බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
    හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
    පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
    .
    පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .

    හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
    Kauda 1st kena?
     
    • Like
    Reactions: Sonik Sonik