Amendments for the passport !

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,118
    6,451
    113
    kandy
    Boys

    Passport ekata amendments wagayak karaganna onee.....mama baluwa fee structure eka

    Marta danaganna onee aluth passport ekakda issue wenne?
    One day service nam 20,000 pay karanna oneda kiyala?

    Meken ahanne, call karata answer karanne na mokekwath
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,433
    3,809
    113
    out of fucked up land
    I used the one-day service to get my passport renewed. I joined the queue around 05:00 and got my passport around 10:15 or so. I think I managed to submit my docs by 8:00 or so and had to wait for a couple of hours for the passport to be printed. It was surprisingly efficient for a government institute.
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,118
    6,451
    113
    kandy
    I used the one-day service to get my passport renewed. I joined the queue around 05:00 and got my passport around 10:15 or so. I think I managed to submit my docs by 8:00 or so and had to wait for a couple of hours for the passport to be printed. It was surprisingly efficient for a government institute.
    Thanks mate for your update

    K35 form with 20,000 ryt?

    (With other required documents)
    ------ Post added on May 10, 2026 at 10:33 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,509
    27,067
    113
    Kandy
    මම මචන් 2018 පාස්පෝට් හැදුවා සිරිසේනගේ ආන්ඩුව කාලේ ඒ කාලේ පාස්පෝට් පොත් නෑ කියලා මිඩිල් ඉඔස්ට් පාස්පෝට් පොතක all country seal එක ගහලා දුන්නේ .තව ඒකේ හිටපු ක්ලාක් මගේ id එක ස්කුල් කාලේ හදපු එකක් නිසා ආයෙම අයිඩි එක හදන් එන්න එක පාරක් විතරයි රට යන්න ප්ලුවන් කියලා පාස්පෝට් පිටුවක මොකක්ද මගුලක් ලීවා.කොහොම හරි මු පාස්පෝට් එකට රීවා.මට ඕක හැදුවට රට යන්න උනේ නෑ මට අලුතෙන් එකක් හදා ගන්න ඕනි කොහොමද කරන්නේ දන්න අය උපදෙසක් ප්ලීස්
     
    • Like
    Reactions: sahan50

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,856
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම මචන් 2018 පාස්පෝට් හැදුවා සිරිසේනගේ ආන්ඩුව කාලේ ඒ කාලේ පාස්පෝට් පොත් නෑ කියලා මිඩිල් ඉඔස්ට් පාස්පෝට් පොතක all country seal එක ගහලා දුන්නේ .තව ඒකේ හිටපු ක්ලාක් මගේ id එක ස්කුල් කාලේ හදපු එකක් නිසා ආයෙම අයිඩි එක හදන් එන්න එක පාරක් විතරයි රට යන්න ප්ලුවන් කියලා පාස්පෝට් පිටුවක මොකක්ද මගුලක් ලීවා.කොහොම හරි මු පාස්පෝට් එකට රීවා.මට ඕක හැදුවට රට යන්න උනේ නෑ මට අලුතෙන් එකක් හදා ගන්න ඕනි කොහොමද කරන්නේ දන්න අය උපදෙසක් ප්ලීස්
    kal ikuth wenakan hari, pitu gaana iwara wenakan hari inna wenawa.
    nathi una kiwwoth 50,000 withara fine ekak gewanna ona, not worth, police entry ekak dala copy eka ganiyannath onaa
     
    • Like
    Reactions: Honey Bunch

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,118
    6,451
    113
    kandy
    මම මචන් 2018 පාස්පෝට් හැදුවා සිරිසේනගේ ආන්ඩුව කාලේ ඒ කාලේ පාස්පෝට් පොත් නෑ කියලා මිඩිල් ඉඔස්ට් පාස්පෝට් පොතක all country seal එක ගහලා දුන්නේ .තව ඒකේ හිටපු ක්ලාක් මගේ id එක ස්කුල් කාලේ හදපු එකක් නිසා ආයෙම අයිඩි එක හදන් එන්න එක පාරක් විතරයි රට යන්න ප්ලුවන් කියලා පාස්පෝට් පිටුවක මොකක්ද මගුලක් ලීවා.කොහොම හරි මු පාස්පෝට් එකට රීවා.මට ඕක හැදුවට රට යන්න උනේ නෑ මට අලුතෙන් එකක් හදා ගන්න ඕනි කොහොමද කරන්නේ දන්න අය උපදෙසක් ප්ලීස්
    Kiyanna photo eka wenas karanna onee kiyala.

    One day service eken aluth ekak hadaganna puluwan
     
    • Love
    Reactions: Honey Bunch

    LankaSolve

    Junior member
  • Oct 1, 2026
    39
    4
    8
    I recently put together a Sri Lankan passport guide that covers the application process, current fees, required documents and appointment-related information:

    https://lankasolve.lk/guides/sri-lanka-passport-application/

    The aim is basically to make these government processes easier to navigate and keep the information together in one place, rather than relying on random old Facebook/Reddit answers.

    Worth double-checking the official source before applying since government requirements and fees can change, but hopefully this makes the process a lot easier to understand.