Police report online

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,432
    7,171
    113
    ගන්න පුලුවන්
    GS certificate ඕන නැහැ
    මට පොලිසියෙන් කතා කරලා NIC/Passport කොපි දෙකක් සහ සල්ලි ගෙවපු රිසිට් එක ගෙනත් දෙන්නන කියලා කිවුවා ඒක ගිහින් දීලා ඊලඟ සතියෙ ගෙදරටම ආවා
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,600
    5,493
    113
    ගන්න පුලුවන්
    GS certificate ඕන නැහැ
    මට පොලිසියෙන් කතා කරලා NIC/Passport කොපි දෙකක් සහ සල්ලි ගෙවපු රිසිට් එක ගෙනත් දෙන්නන කියලා කිවුවා ඒක ගිහින් දීලා ඊලඟ සතියෙ ගෙදරටම ආවා
    Online apply karalada? Rs 5000 yanawane
     
    • Wow
    Reactions: AnuradhaRa

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    673
    710
    93
    yeah ganna puluwan but they only address the report to consulates and embassies . IF you want the report to address to a pvt ltd you have to get the GS and go to the police station . costs about 500 rupees.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,432
    7,171
    113
    Online apply karalada? Rs 5000 yanawane
    ඔවු
    ඒකෙන් ලෝකල් පොලිස් ස්ටේශන් එකට වැඩේ එවනවා
    එතනින් විස්තර හොයද්දි මට කෝල් කරලා අර ටික ගෙනත් දෙන්න කිවුවා.ඔය 5000 ගෙවපු රිසිට් එක ගෙනත් දෙන්න කියලා කිවුවෙ. ඒක email එකට එනවානේ ඒක ප්‍රින්ට් කරලා ගිහින් දෙන්න උනා
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,823
    3,287
    113
    38
    @ katubedda
    ලංකාවෙ government online service කියලා කියන්නේ

    ෴මට පේන හීන෴

    ඔන්ලයින් application එක දාලා සිය සැරේකට වඩා පොලිසිවලට කොල් කරලා පුදුම වදයක් විදලා ඔක ගත්තේ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,600
    5,493
    113
    ඔවු
    ඒකෙන් ලෝකල් පොලිස් ස්ටේශන් එකට වැඩේ එවනවා
    එතනින් විස්තර හොයද්දි මට කෝල් කරලා අර ටික ගෙනත් දෙන්න කිවුවා.ඔය 5000 ගෙවපු රිසිට් එක ගෙනත් දෙන්න කියලා කිවුවෙ. ඒක email එකට එනවානේ ඒක ප්‍රින්ට් කරලා ගිහින් දෙන්න උනා
    Pvt company request barida online? Abroad yanawanan witharada?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,432
    7,171
    113
    Pvt company request barida online? Abroad yanawanan witharada?
    මම කලින් වැඩ කරපු තැන් වලටත් අරගෙන තියනවා
    එතකොට US වලට කියලා දාල ගන්න කියලා කම්පැනියෙන් කිවුවෙ

    උඹ කම්පැනියෙන් අහපන්
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,600
    5,493
    113
    Ok so there’s a place where you have to address the high commission blah blah,so I guess I will have to go and get it
     

    LankaSolve

    Junior member
  • Oct 1, 2026
    39
    4
    8
    Hey! If you're looking for information on getting a Police Clearance Certificate in Sri Lanka, I recently put together a guide on LankaSolve that might help.

    It brings together the application process, required documents, fees, fingerprint requirements and other important information in one place, with links to the relevant official sources:

    https://lankasolve.lk/guides/sri-lanka-police-clearance-certificate/

    I built LankaSolve to make these kinds of practical Sri Lankan processes easier to figure out without having to dig through multiple websites and old forum posts.

    If anyone who's recently gone through the process notices anything that needs updating, I'd genuinely appreciate the feedback!