මුහුණ දෙස බැලීමක් ගැන රණ්ඩුවීමෙන් තරුණයන් දෙදෙනෙක් මරා දාලා.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,429
    1
    13,418
    113
    Gotham City
    ලංකාව ආයෙත් අර අසූ ගණන් වල මජර යුගේට යනවා වගෙ .
    අපෙ කාලෙ ඔහොම පිහි ඇනුම් තිබ්බෙ නැහැ
    ඊට කලින් නම් ටියුෂන් ක්ලාස් එකක තිබ්බා පිහි ඇණුමක්
     
    • Sad
    • Like
    Reactions: Tonto and NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,790
    8,417
    113
    පිහියෙන් අනින CCTV වීඩියෝ එකත් තිබ්බ. අනිනවා කස කස ගාල.. අනිත් සෙට් එකම දුවනව.
     
    • Wow
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,261
    11,331
    113
    Forest
    සාදාරනයි ඉතින් මූනු දෙක දැක්කම මලපනින එක. අනිත් එකත් ඔය වගේම වෙන්න ඇති.