ඔව් හිතල බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ට්‍රම්ප් නාකියා අැමරිකාව පාලනය කරන හැම කාලයකදීම ලෝකේ ප්‍රශ්ණ සෑහෙන්න වැඩි වුනා..ගිය පාර term ඵකේදී කොරෝනා වෙෙරස් ඵක මේ පාර ඉරානයත් ඵක්ක කරන යුද්ධය නිසා අැතිවෙන ලෝකෙටම බලපාන තෙල් හිඟය..ඔය හැම ඵකකටම පස්සේ ඉන්නේ ඕකා තමයි..
ජාතිකත්වය තවරගෙන අර නූගත් සුද්දන්ගෙ ඡන්ද වලින් මූ ආවා .
බණ්ඩාරනායක කලා වගෙ වැඩක් ඒකත් එක පැත්තකින් .
බයිඩන් කියන්නෙ කොහොමත් තේරුමක් නැති එකෙක් නමුත් ට්‍රම්ප් ගෙ ෆර්ස් ටර්ම් එකෙ ක්‍රියාකලාපය හැසිරීම නිසා තමා බයිඩන් දින්නෙ.
ජාතිකත්වය ට්‍රම්ප් වගෙ උන් තියාගද්දි ලිබරල් උන් වෝක් වෙලා .
යුදෙව්වන්ට ඕන දේ කරගන්නවා ජාතිකත්වය මුවාවෙන්.
ඉන්දියාවේ මෝදි අනික් එකා.
ඌ ආපු දවසෙ ඉදන් ඉන්දියන් උන් හිතන් ඉන්නෙ ලෝකෙටම උන් විතරයි වගෙ