ප්‍රංශයේත් Gen Z ලා අරගලයක් පටන් අරන් නේද..😳🇲🇫

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,757
    14,461
    113
    වාමාංශික පිස්සොයි + පලස්තීන ත්‍රස්තවාදීන්ට කඩේ යන තක්කඩියි



    ලංකාවත් දැන් පාලනය කරන්නේ උන්නේ :lol:

    සනිල් යුදෙව්වෙක්ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,484
    18,635
    113
    35
    Spain
    උඹේ JR තමයි බන් මුලින්ම භාෂා පනත ඉදිරිපත් කලේ
    වෙස බණ්ඩා එතකොට රැල්ලක්‌ හදල ඉවරයි, ජේ ආර් හැදුවේ ටිකක් හරි තත්වය හරවා ගන්න.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,223
    18,514
    113
    වෙස බණ්ඩා එතකොට රැල්ලක්‌ හදල ඉවරයි, ජේ ආර් හැදුවේ ටිකක් හරි තත්වය හරවා ගන්න.
    රැල්ලට යන උන් නායකත්වයට සුදුසු නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,484
    18,635
    113
    35
    Spain
    රැල්ලට යන උන් නායකත්වයට සුදුසු නෑ
    උඹ හරි, බණ්ඩා නුසුදුස්සෙක් වෙන්නේ එකයි. කාලකන්නියා හෙළ හවුල හයිජක් කළා උගේ අගමැති හීනේ වෙනුවෙන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,401
    1
    13,376
    113
    Gotham City
    උඹේ JR තමයි බන් මුලින්ම භාෂා පනත ඉදිරිපත් කලේ
    ඔව් ජේ ආර් තමා ඉදිරිපත් කලෙ භාෂා පනත .
    බණ්ඩාරනායක ගැන මම කිව්වෙ භාෂා සීන් එක නෙමෙ .
    බලය ගන්න කරපු දේ.
    බණ්ඩාරනායකත් යූ ඇන් පී කාරයා ,පොර බැලුවා යූ ඇන් පී එකේ ඉදලා තමන්ට ආත්මයක් නැහැ කියලා .
    එකෙන් ඉවත් වෙලා හදාගත්තා නිදහස් පක්ෂෙ ,නිදහස් පක්ෂයට ආදර්ශය උනේ එංගලන්තෙ ලිබරල් පක්ෂෙ ආකෘතිය ,
    මොකද බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඩ් ගිය පොරක් නොවෑ.

    ඉතිං අර සුදු මහත්තුරුන්ගෙ විදිය අනුකරණය කරපු අනුකාරක ප්‍රභූ පැලැන්තිය එක්ක තිබ්බ ඇරියස් එක බණ්ඩාරනායක ප්‍රයෝජනයට ගත්තා.
    ඒකනෙ ගොඩාක් උන් කිව්වෙ බමුණු කුලයෙ කඩා වැටීම කියලා .

    අන්තිමට හාමුදුරු නමක් අතින්ම පොර මැරුන් කෑවා.
     
    • Like
    Reactions: kasun_kbp and redux

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,412
    5,962
    113
    පොලිස් ගෑනියෙකුටත් වට කරල ගහනව පොඩි පගයො 1:30 🙁

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,223
    18,514
    113
    පොලිස් ගෑනියෙකුටත් වට කරල ගහනව පොඩි පගයො 1:30 🙁


    ඔය ප්‍රන්ශේ තවත් සිකුරාදාවක් විතරයි බන් ගිහින් නිදාගනින්