තොම්ලක් දාන සීන් එකක් වත් නැද්ද ?![]()
Namal baby athule nisa kulappu wela neda inne me tike?ජෙප්පන්ට කඩේ යනවා නම් ඕවට හුරු වෙයන් .. සියත දැන් හුරුවෙලා තියෙන්නේ .. උඹලගේ පක්ෂේ promote කරන්නේ gay, lesbian විතරයි .. මතකනේ english පොත

Namal baby athule nisa kulappu wela neda inne me tike?![]()
රටවල් දියුණු වෙද්දි එහෙම තමයිtrend එකනෙ
![]()
comment this in her tiktok videoඅසාර්ථක නළු නිළියන්ගේ රඟපානකොට පෙන්නන ඒක ලක්ෂණයක් තමා ඔය හෙන හුස්මක් පහත හෙලන එක. උන් හිතන්නේ ඒක හෙන පට්ට රඟපෑමක් කියල. බලපන්කො මේකේ අරකි කීපාරක් හුස්ම පහත හෙළුවද කියල.
සිරා කතාව. ඉස්සර මියුසික් වීඩියෝ එකක් සිරස ටීවී එකට දාගන්ඩ උදේම ගිහිල්ලා පෝලිමේ ඉන්ඩ ඕනලු. සමහර පොරවල් උදේ ඉදන් ඉදලා, හවස කියනවලු අද නම් එයා මීට් වෙනඩ බෑ කියලා. මම දන්නා ඩයල් එකක් සතියක් ගිහිල්ලත් හරි ගිහිලා නෑ. දැන් ඌ ලංකාවේ මියුසික් වල පොරක්.මිනිස්සු නාට්ටි බලන්නෑ..ටිවි වලට ඉන්කම් නෑ..
ඕවගේ ඒවා ආපුවම සෝමාලියාවට බිබික්කන් දැම්ම වගේ තමයි