මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..😅

    vwFhcAd.jpeg

    අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..😡😡

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,686
    1
    2,503
    113
    ලේලන්ඩ් ටකරන් ඒවායේ මිනිස්සු යන්නේ වෙන ඔප්ශන් නැති හින්දා.. මම ඒකක යන්න සෙට් උනාම EarBuds දෙක ගහලා noice cancelling ඔන් කරගන්නවා මුකුත් play නොකර.. 😑

    මෙහෙම ඔප්ෂන් ආවම ගැමුණුලාට අමාරුයි ගොඩක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    ලේලන්ඩ් ටකරන් ඒවායේ මිනිස්සු යන්නේ වෙන ඔප්ශන් නැති හින්දා.. මම ඒකක යන්න සෙට් උනාම EarBuds දෙක ගහලා noice cancelling ඔන් කරගන්නවා මුකුත් play නොකර.. 😑

    මෙහෙම ඔප්ෂන් ආවම ගැමුණුලාට අමාරුයි ගොඩක්

    අපෝ ඔව් බං..AC ඕනත් නෑ මට නම් ඔය ගැමුණුලගේ ලොරි බස් වල ජරා ටකරන් සිංදු අැහෙනකොට ඵපාම වෙනවා..හැබැයි ඒවට කැමති සෙට් ඵකකුත් ඉන්නවා..🤢
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,059
    4,660
    113
    ඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන. 🤷🏻‍♂️
    menna thawat bus gamunu byyek
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    ඔය හුත්ත නිසා තවත් traffic වැඩි වෙනවා. පාරෙන් එකයි. ලංකාවේ පාරවල් පළල් නම් තව කමක් නෑ. ඔය බස් නම් ගිණි තියලා දාන්න ඕන. 🤷🏻‍♂️
    උඹට පොඩි කාලෙ නාකියෙක් පුකේ වත් ඇරියද බං? සමාජෙ එක්ක වෛරෙකින් ඉන්නෙ ඇයි?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,235
    113
    Mother Earth
    උඹට පොඩි කාලෙ නාකියෙක් පුකේ වත් ඇරියද බං? සමාජෙ එක්ක වෛරෙකින් ඉන්නෙ ඇයි?
    නෑ බන් ජෙප්පෙක් වෙන එකත් ආතල්. පචයක් ගහගෙන මෝඩයො ටිකක් රවට්ටලා ට්‍රාන්ස්පෝමරයක්, බස් එකක් ගිණි තියල දඩ මස් කෑල්ලක් කාලා සැපේ ඉන්න තියෙනව නම් සුපිරි. 🤷‍♂️
     
    Shalika44

    Junior member
  • Aug 29, 2011
    68
    63
    18
    ලේලන්ඩ් ටකරන් ඒවායේ මිනිස්සු යන්නේ වෙන ඔප්ශන් නැති හින්දා.. මම ඒකක යන්න සෙට් උනාම EarBuds දෙක ගහලා noice cancelling ඔන් කරගන්නවා මුකුත් play නොකර.. 😑

    මෙහෙම ඔප්ෂන් ආවම ගැමුණුලාට අමාරුයි ගොඩක්
    Same thing .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,696
    9,016
    113
    කවුරු කරත් මේවා හොද වැඩ... ඔෆිස් ටයිම් එකේ දාඩිය පෙරාගෙන ගිහින් තියෙනවනේ.

    2015 වගේ 154 රූට් එකේ ගියා මේවගේ සෙට් එකක්, හැබැයි ඉතිං ආණ්ඩු මාරුවත් එක්ක ඒවා එහෙම්ම යට ගියා..
    මේකනම් දැන් හරවන්න අමාරුයි ඉතිං

    නුවර පේරාදෙණිය උඩ පාරට දැම්මනම් තම ගාටන ගැමුණු සගයෝන්ට තරු පෙන්නේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    සීට් පොඩිකරලා දෙන්න්කුට යන්න බැරිවෙන්න හදලා.
    තව සීට් ලන්කරලා ඉස්සරහා දොරලග ඉඩ හදපු
    මෝඩ බස් අයිතිකාරයින්ට හොද වැඩේ
     
    • Like
    Reactions: zid2021 and vito

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,158
    29,142
    113
    කවුරු කරත් මේවා හොද වැඩ... ඔෆිස් ටයිම් එකේ දාඩිය පෙරාගෙන ගිහින් තියෙනවනේ.

    2015 වගේ 154 රූට් එකේ ගියා මේවගේ සෙට් එකක්, හැබැයි ඉතිං ආණ්ඩු මාරුවත් එක්ක ඒවා එහෙම්ම යට ගියා..
    මේකනම් දැන් හරවන්න අමාරුයි ඉතිං

    නුවර පේරාදෙණිය උඩ පාරට දැම්මනම් තම ගාටන ගැමුණු සගයෝන්ට තරු පෙන්නේ.
    AC nethuwa normal fares walata giye mathaka widiheta… e project eka fail Una…
     
    • Like
    Reactions: snm1990