රන්ජන්ට ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය ගායනා කිරීම තහනම් කරයි...😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,628
    8,983
    113
    Ranjan_Ramanayake.jpeg

    ‘රන් සමනළ ජෝඩුව වාගේ’ යන ජනප්‍රිය ගීතය ගායනා කිරීම ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට තහනම් කර ඇත.

    ඒ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබේ.

    “1990 දි රන්ජන් රාමනායක අදාළ සියලුම ගෙවීම් කරලා නිෂ්පාදනය කරපු, ගායනා කරපු, රඟපාපු, රන් සමනළ ජෝඩුව වාගේ සින්දුව අද රන්ජන්ට වේදිකාවේ කියන්න තහනම්ලු? සාධාරණද? මොකද හිතන්නේ?….

    සිංදුව හදනකාලේ,චිත්‍රාගාරයට,වාදක මණ්ඩලයට,ගේ පද රචනයට,සංගීත අධ්‍යක්ෂකට,සියලුම ගෙවීම් වැඩිපුරත් එක්ක ගෙව්වා,නමුත් ඒ මදිලු,මැරෙනකම් ගෙවන්න වෙනවාලු,”

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,920
    169,437
    113
    එකමත් එක රටක
    රන්ජන් මෝඩයා වගේ මේ දවස් වල යන රැල්ලට මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නව කියලා පෙන්නනන් කතෘ බාග ගෙවන එකට විරුද්ධ වෙන්න ඇති :lol:
    ඕක කොහොමත් catchy සින්දුවක් melody යක් . රූකාන්තගේ nonstop එකත් තියනව මතක විදියට .

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,598
    2,721
    113
    රන්ජන් මෝඩයා වගේ මේ දවස් වල යන රැල්ලට මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නව කියලා පෙන්නනන් කතෘ බාග ගෙවන එකට විරුද්ධ වෙන්න ඇති :lol:
    ඕක කොහොමත් catchy සින්දුවක් melody යක් . රූකාන්තගේ nonstop එකත් තියනව මතක විදියට .

    RR is the one who sings that song the best.. 🙂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,904
    48,781
    113
    ඌට හරියට කියන්න කියලා සිංදුවකට තිබ්බෙත් ඕක විතරයි..ඒ කාලේ UNP රැලි වල ස්ටේජ් නැගලත් ඔය සින්දුවමනේ පට්ට ගැහුවේ....දැන් ඉතින් කියන්න වෙන්නේ මේ සින්දුව තමයි.. :D

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,920
    169,437
    113
    එකමත් එක රටක
    RR is the one who sings that song the best.. 🙂
    රූකාන්ත කියනව බන් ඕක හොදට . . ඌ ට ගේමක් නැතුව ඔය සින්දුව කියන්න පුලුවන් show වල ඕන නම් .

    හැබැයි ඌ එක තැනක කියනව ඇහුනා ඕක කිව්වේ දිල්හානි ට ලු ට්‍රයි කරන කාලේ . ඇයි අසෝකමාලා කියන්නේ ඒකලු .. ජෝක් එකට කිව්වද දන්නේ නෑ :lol:
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,648
    982
    113
    ඌට හරියට කියන්න කියලා සිංදුවකට තිබ්බෙත් ඕක විතරයි..ඒ කාලේ UNP රැලි වල ස්ටේජ් නැගලත් ඔය සින්දුවමනේ පට්ට ගැහුවේ....දැන් ඉතින් කියන්න වෙන්නේ මේ සින්දුව තමයි.. :D

    kolaba sanniya hoyaganna nadda bn?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,967
    559
    113
    Sri Lanka
    රූකාන්ත කියනව බන් ඕක හොදට . . ඌ ට ගේමක් නැතුව ඔය සින්දුව කියන්න පුලුවන් show වල ඕන නම් .

    හැබැයි ඌ එක තැනක කියනව ඇහුනා ඕක කිව්වේ දිල්හානි ට ලු ට්‍රයි කරන කාලේ . ඇයි අසෝකමාලා කියන්නේ ඒකලු .. ජෝක් එකට කිව්වද දන්නේ නෑ :lol:
    RR is the perfect model voice for it
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,406
    2,002
    113
    ලියපු ආනන්ද පද්මසිරි වසර කිහිපයකට කලින් මැරුණා. තනුව දාපු, සංගීතය කරපු රූකාන්ත තවම ඉන්නවා. අයිතිය රූකාන්තට සහ ආනන්ද පද්මසිරිගෙ ළමයින්ට. හැබැයි මුදල් ගෙවලා නම් රංජන්ගෙ කතාවත් සාධාරණයි.