ඥානසාර හිමිට වරෙන්තු 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,628
    8,983
    113
    ඥානසාර හිමි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
    පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයේ සඳහන් විය.

    ඒ අනුව, ඔක්තෝබර් මස පළමු වන දා විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.

    වරෙන්තු නිකුත් කළේ ඇයි?​

    ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකර තිබෙන මෝසමක් අද (සැප්: 29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

    මෙම මෝසම කැඳවනු ලැබුවේ, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

    එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

    ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.

    එහෙත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ, මෙය අපරාධ නඩුවක් බව ය.

    එහෙයින්, විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
     
    • Sad
    Reactions: Tonto

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,715
    8,283
    113
    කැරියට සරමේ රෙවිලා ඇති වේසිගේ පුතා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,145
    3,173
    113
    කැරි නාන මීට ටික දවසකට කලින් පොතක් විකුන විකුන කෙදිරි ගෑව නේද.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,375
    5,420
    113
    Ven.Thero may be wrong. But SL is under extreme parties threat. Need some straight personalities to shield Sinhala Buddhism and State harmony at large. Look at the unusual uprise in some Provinces

    No problem for ones who leaves for Australia NZ
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,509
    2,483
    113
    කොලොම්තොට
    උබලට මොකද්ද කරේ ඔය සාදු ? 🤷‍♂️
    Ven.Thero may be wrong. But SL is under extreme parties threat. Need some straight personalities to shield Sinhala Buddhism and State harmony at large. Look at the unusual uprise in some Provinces

    No problem for ones who leaves for Australia NZ
    බුදුදහම රකින් තක්කඩියෝ අවශ්‍ය නැහැ.... ඒක ඕන තරම් විනයවත් භික්ෂූන් වහන්සේලා ඕනේ තරම් ඉන්නවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,611
    35,571
    113
    බුදුදහම රකින් තක්කඩියෝ අවශ්‍ය නැහැ.... ඒක ඕන තරම් විනයවත් භික්ෂූන් වහන්සේලා ඕනේ තරම් ඉන්නවා
    ඒ කාලේ බුදු දහම රැක්කේ
    ගල් වල කොටලා
    පුස්කොලපොත් වල ලියලා
    කටපාඩම් කරලා

    අද කාලේ බුදු දහම රකින්නේ
    Internet
    Hard Disk
    DVD
    Pen drive
    විසින්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,375
    5,420
    113
    ඒ කාලේ බුදු දහම රැක්කේ
    ගල් වල කොටලා
    පුස්කොලපොත් වල ලියලා
    කටපාඩම් කරලා

    අද කාලේ බුදු දහම රකින්නේ
    Internet
    Hard Disk
    DVD
    Pen drive
    විසින්
    I didn't mean this as a religious thing. If people aren't making extreme demands, we wouldn't even need to talk about Sinhalese concerns. But since everyone is unreasonably fighting for their own agendas, the Sinhalese need at least a muppet to speak for them
     
    • Haha
    Reactions: prasanna1992

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,028
    1
    63,382
    113
    Mother Earth
    බුදුදහම රකින් තක්කඩියෝ අවශ්‍ය නැහැ.... ඒක ඕන තරම් විනයවත් භික්ෂූන් වහන්සේලා ඕනේ තරම් ඉන්නවා
    උබලට තේරෙයි කල් යයි. හැබැයි එතකොට පරක්කුයි. බුදු දහම නෙමෙයි ඒ සාදු රකින්නෙ සිංහලයා. එක අතකට මෝඩ සිංහලයා රැකගෙනත් වැඩක් නෑ. විනාස වෙලා යන එකමයි හොඳ. 🤷‍♂️
     
    • Dislike
    Reactions: prasanna1992

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,509
    2,483
    113
    කොලොම්තොට
    උබලට තේරෙයි කල් යයි. හැබැයි එතකොට පරක්කුයි. බුදු දහම නෙමෙයි ඒ සාදු රකින්නෙ සිංහලයා. එක අතකට මෝඩ සිංහලයා රැකගෙනත් වැඩක් නෑ. විනාස වෙලා යන එකමයි හොඳ. 🤷‍♂️
    සාදුගේ කැරැට්ටුව අපි දන්නවා... හොදට දන්නවා.... ඒකයි කිවුවේ සාදු තව නැටුවනම් මිනිස්සු වැදගත් භික්ශුන් වහන්සේලටත් කෙළගහන තත්වයෙට එනවා.....
     
    • Haha
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,611
    35,571
    113
    I didn't mean this as a religious thing. If people aren't making extreme demands, we wouldn't even need to talk about Sinhalese concerns. But since everyone is unreasonably fighting for their own agendas, the Sinhalese need at least a muppet to speak for them
    78 ව්‍යවස්ථාවට දාන්න තිබුනේ සිංහල ජාතිය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් වන්නේය කියලා වගන්තියක්. මේක ඇරෙන්න සිංහලුන්ට වෙන රටක් නෑ ලෝකයේ කොහෙවත්.
     
    • Like
    Reactions: Tonto

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,028
    1
    63,382
    113
    Mother Earth
    සාදුගේ කැරැට්ටුව අපි දන්නවා... හොදට දන්නවා.... ඒකයි කිවුවේ සාදු තව නැටුවනම් මිනිස්සු වැදගත් භික්ශුන් වහන්සේලටත් කෙළගහන තත්වයෙට එනවා.....
    කවුද වැදගත් භික්ෂූන් පල්ලෙගම හේමරතන වගේ අයද ? 🤷‍♂️ 🤭
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,375
    5,420
    113
    78 ව්‍යවස්ථාවට දාන්න තිබුනේ සිංහල ජාතිය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් වන්නේය කියලා වගන්තියක්. මේක ඇරෙන්න සිංහලුන්ට වෙන රටක් නෑ ලෝකයේ කොහෙවත්.
    Islamic Republic of Pakistan, Islamic Republic of Saudi wage constitution eke Title kiyala tibba nam ekekwath en na😂
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,375
    5,420
    113
    Mama nam oya prasidda politics karana hamuduruwarunta kohomath kemathi na. But egollonta wada wena risk ekak tiyenawa main national vidihata
     
    • Like
    Reactions: ob_server