මම දැකපු දෙයක්. මිනිස්සු මොනව හරි ඉගෙනගන්න තැනකට (institute) ගියාම ඒ ආයතනය බරටම සල්ලිත් ගන්නවනම් ඇයි මේ ඒ ඉගෙනගන්න යන උන් දිසාපාමෝක් ඇදුරුතුමාට වගේ නිතරම වැඳ වැඳ දඟලන්නෙ උගන්නන උන්ට. මම දැන් කීප තැනකම දැක්කා. වැඩිය ඕන නෑ ඩ්රයිවින් ලයිසන් එක ගන්න ගිය තැනත් learner school එකේ එකාට වඳිනව සර් ගගා. මිනිස්සු උනාම හැම එකාටම පුක උඩදාගෙන වඳින්න ඕනද. අපි 4 දෙනෙක් හිටිය කියමුකෝ 3න්දෙනෙක් වඳිනව මම අතට අත දීලා දැන්කියු කියල එනව. පොඩ්ඩක් අවුල් වගේ නේද. 