අපේ ඉර (Sun) ගැන ඉගෙන ගන්න කැමති උන්ට මේ වීඩියෝ එක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    ඉරට යන journey එකක් ගැන SciFI film එකක් බලලා තියනවා මරු

    thank you
    wonderful video
    ------ Post added on Oct 3, 2026 at 10:00 PM
     
    • Love
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,343
    5,861
    113
    බ්ලැක් හෝල්ස් ගැන බ්‍රයන් කොක්ස් එක්ක කරපු වීඩියෝ එකක්




    ෆුල් ඉන්ටවීව් එක



    අඩෝ මේක බැලුවා නියමයි

    සෑහෙන කාලෙකින් quality content, great presentation තියෙන video එකක් බැලුවා

    අක්කි බබාත් සෙස්සි චෝයි

    TFS

    උබ ප්‍රොමීතියස් බැලුවද?


    ------ Post added on Oct 4, 2026 at 9:38 PM
     
    • Love
    Reactions: NowUCmeNowUDont

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    185
    305
    63
    ඔව් මචන් මේක සුපිරි

    Alien Franchise එකම මගේ favorite තමයි ඉතින්

    අදටත් මන් free ඉන්නකොට බලන්න පුලුවන් සුපිරි film එකක්
     
    • Love
    Reactions: UbeThaththa