ඔන්න ජෙපි ත්‍රස්තවාදිය මුනුයි ප්‍රභාකරන් අතරයි වෙනසක් නැත

elajani

Well-known member
  • Oct 18, 2020
    10,899
    6,596
    113
    FB-IMG-1791076100384.jpg


    මුන් උබලව දූෂණය කරනව
    උබල වින්දනය ලබනව
    ------ Post added on Oct 4, 2026 at 6:43 AM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,480
    5,539
    113
    කෙනෙක්ගෙ ජීවිතේ ලස්සනම දවසක් ඕක.ඔතනට වැදගත් විදිහට යන්න විසේසයෙන් ටොකු ඇනල කියන්න ඕනනෑ මනුස්සයයෙක් නම්.කුහකයෙක් හෝ හිත්පිත් නැති ත්‍රස්ත වගෙ උන්ටනම් කිව්වත් වැඩක්නෑ😢

    අනික මහ එකා හිටන් _ජ්ජ කරන කොට ගෝලයො දුවදුව _ජ්ජ කරනව කියල කියමනක් තියෙනවා..කොහොමත් මුලු ආන්ඩුව ආපු දවසෙ. ඉදම අඩුබව- පොඩිකම ඉස්මෙල් එකමයි එන්නෙ ඕන තැනක

    හැබැයි අර අහවල් නාලිකාව මෙහෙම ගියත් ඇති කියල පෙන්නන්න නීවුස් අතරතුර රගපාල පෙන්නයි
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,189
    6,919
    113
    ගග අද්දර
    ඔයා කාලකන්නින්ව පෙන්න බැරි එක හේතුවක් තමයි ඕක,
    උන්ගේ ළමයි private යුනි, පිටරට යුනී වලයි යවල මෙහෙ අලුතෙන් private එකක් දාන්න හදනකොට ඒව නවත්තන්න හැදුවා.
    මෙහෙ උන්ව පිකට් කර කර කැට හොල්ලන්න කඩේ යවලා උන්ගේ ළමයිට සැප දුන්න.
     
    • Like
    Reactions: pahan1989 and Tonto

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,538
    6,147
    113
    පිලිවෙලකට ඇදගෙන එන්න එපයි මේ වගේ වැදගත් උත්සවේකට එනකොට ඇමති කෙනෙක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,169
    87,781
    113
    ආශ්චර්යමත් රටක
    පිලිවෙලකට ඇදගෙන එන්න එපයි මේ වගේ වැදගත් උත්සවේකට එනකොට ඇමති කෙනෙක්

    ඒක හරි. ඇඳගෙන ගියපු එකට වඩා ගල් මූසලයෙක් වගේ බීල ගියපු එක වැරදියි.