චීනෙන් අායෙත් පැන්ඩෙක් අැමරිකාවට.🐼🐼❤️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,366
    1
    64,001
    113
    Mother Earth
    මේ විදිහට hyper sleep කරල ගෙනියනවා ඇත්තෙ. අයේ අවුරුදු 10000ක් ගිහිල්ලා පැන්ඩව එළියට ගත්තත් ඒ වගේමයි. 🤷‍♂️
    sOwx1f.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,201
    49,581
    113
    pendama bari kari wadak thamayi

    rata ratwala maha ewunge ona kama walata business walata e ratawal wala native saththu thawath ratakata yawana eka.

    JR ge kaleth ali patiyek dunna miniha USA visit ekata yaddi

    උෟ මළාද කාලයක් ගිහින්?
     
    • Sad
    Reactions: itguy77

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,827
    15,836
    113
    🌎
    උෟ මළාද කාලයක් ගිහින්?
    The baby elephant gifted by Sri Lankan President J. R. Jayewardene to U.S. President Ronald Reagan died just 73 days after arriving at the zoo.


    What Happened to Jayathu​

    • The Gift: On June 18, 1984, President Jayewardene presented an 18-month-old female Asian elephant named Jayathu (meaning "Victory") to President Reagan on the White House lawn. The elephant was a symbol of friendship and shared the elephant mascot symbol of both leaders' political parties. [1, 2, 3]
    • The Zoo Home: Jayathu was moved to the Smithsonian National Zoological Park in Washington, D.C., where she was housed and put on display for the public. [1, 3]
    • Tragic Death: After suffering from a rapid loss of appetite, weight loss, and digestive issues, Jayathu died at the zoo on August 30, 1984. [2, 4]
    • Cause of Death: An autopsy revealed she died from schistosomiasis, a parasitic fluke infection that she had contracted in Sri Lanka before being transported to the United States. [2, 3, 5]
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    ලෝකේ කොහෙවත් හිටියට ඒ හැම පැන්ඩා සතාම අයිති චීන්නුන්ට කියනවා නේ?
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,879
    3,894
    113
    USA
    ලෝකේ කොහෙවත් හිටියට ඒ හැම පැන්ඩා සතාම අයිති චීන්නුන්ට කියනවා නේ?
    ඔව් උන්ව දෙන්නේ අවුරුදු ගනකට මචන්, කලින් ඇට්ලන්ටා හිටිපු උන් දෙන්නා දීලා තිබ්බේ අවුරුදු 25 කට 2024 ද කොහෙද පැටවූ ටිකත් එක්ක උන්ව රිටන් කරා දැන් ඔය දෙන්නා දීලා තියෙන්නේ අවුරුදු දහයකට. දහයෙන් පස්සේ පැටවූ හිටියොත් උන් එක්ක රිටන් කරන්ඩ ඕන.
    මැරුනොත් පොස්ට් මොටම් එක බලලා දෙන්නට දෙන්නෙත් අලුතින් දෙනවා.
    අපිට ලග DC වල ස්මිත්සෝනියන් එකේ දෙන්නෙක් ඉන්නවා උන් බලන්ඩ යන්ඩ හිතන් ඉන්නේ.
     
    • Wow
    Reactions: Inigo Montoya