සජිත් ප්‍රේමදාසගේ ප්‍රසිද්ද ඇමතුමෙන් පසු අනෝජ්ට කෝල් ගැනීමත් තහනම් , බේරගන්න ගිය නියෝජිතයින් ආපසු එයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,912
    2
    4,759
    113
    ඕන් ගොන් පොන්නයා තව වැඩල් කරලා

    සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ට සෞදි රජුගෙන් සමාව ලබාගැනීමේ අරමුණින් රජයේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් නම් කර තිබිණි.
    ඔවුන් මූලිකව මාලදිවයින බලා පිටත්ව ගොස් එරට හිටපු ජනාධිපතිගේ සහාය ඉල්ලා සිට අනතුරුව සෞදි අරාබිය වෙත නොගොස් යළි මෙරටට පැමිණ ඇති.
    මේ අතර, අනෝජන් බේරාගැනීම සඳහා කොළඹ විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණි ඔහුගේ දෙමව්පියන් ලබාදුන් දුරකථන ඇමතුමක් ඔස්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනෝජන් අතර පැවති සංවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
    එම සිදුවීමෙන් අනතුරුව, සිරගතව සිටින අනෝජන්ට සිය දෙමව්පියන් සමඟ හෝ දුරකථනයෙන් කතාබස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව පැවසේ.
    මෙම අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රජය නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් භාවිත කළ යුතු බවයි.
    සෞදි රජු සමඟ ඍජු සබඳතා පැවැත්විය හැකි පාකිස්තාන අගමැතිවරයාගේ සහාය මේ සඳහා ලබාගත යුතු බවත්, මැදපෙරදිග ගැටුම් සමථයකට පත්කිරීමේ සාකච්ඡාවලට පවා පාකිස්තානය මැදිහත් වූ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.
    එහෙත්, ඉන්දියාව කෙරෙහි දක්වන අනවශ්‍ය බිය හේතුවෙන් වත්මන් රජය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට මැලි වන බවටද හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය.
    එම හමුවේදීම අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ චෝදනාවක් කරමින් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර නීති රීති පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු කටයුතු කිරීම හේතුවෙන් අනෝජන්ට හිමිව තිබූ සිර දඬුවම මරණ දණ්ඩනයක් දක්වා බරපතළ වූ බවට තොරතුරු පවතින බවයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,094
    113
    35
    Spain
    මට දැන් මතක් වුනේ, රෝසි සේනානායක ඒ කාලේ සවුදි තානාපති කාර්යාලයේ ලේකම්වරියක් ලෙස වැඩ කරලා තිබුන. ඉන්ටවීව් එකකට කියල තිබුන ඒ තානාපති කාර්යාලයෙන් ලංකාවේ සියලුම පත්තරවල පරිවර්තනයක් සවුදියට යවනවා කියල.
     
    • Like
    Reactions: peakySwifter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවුන් මූලිකව මාලදිවයින බලා පිටත්ව ගොස් එරට හිටපු ජනාධිපතිගේ සහාය ඉල්ලා සිට අනතුරුව සෞදි අරාබිය වෙත නොගොස් යළි මෙරටට පැමිණ ඇති.
    No Way Wtf GIF by NETFLIX
     
    • Like
    Reactions: peakySwifter

    planner123

    Well-known member
  • May 22, 2018
    9,388
    16,171
    113
    මට දැන් මතක් වුනේ, රෝසි සේනානායක ඒ කාලේ සවුදි තානාපති කාර්යාලයේ ලේකම්වරියක් ලෙස වැඩ කරලා තිබුන. ඉන්ටවීව් එකකට කියල තිබුන ඒ තානාපති කාර්යාලයෙන් ලංකාවේ සියලුම පත්තරවල පරිවර්තනයක් සවුදියට යවනවා කියල.
    This is standard practice at embassies.
    Thaman inna rate aya thamange motherland gena dakwana adahas denaganna ona.
    USA embassy eken mehe newspapers analyse karala balanawa USA gena mehe minissu mokada hithanne kiyala.

    Melo labbak nodanna godayo hithai USA wala un mehe ewa balala labbak karannada kiyala. Owa loku subjects. Podi molawalata therenne naha.

    Dan nam habai owa minissu daagena karanna deyak naha AI nisa.
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,959
    3,500
    113
    මෙම අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ, මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා රජය නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් භාවිත කළ යුතු බවයි.
    සෞදි රජු සමඟ ඍජු සබඳතා පැවැත්විය හැකි පාකිස්තාන අගමැතිවරයාගේ සහාය මේ සඳහා ලබාගත යුතු බවත්, මැදපෙරදිග ගැටුම් සමථයකට පත්කිරීමේ සාකච්ඡාවලට පවා පාකිස්තානය මැදිහත් වූ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.
    එහෙත්, ඉන්දියාව කෙරෙහි දක්වන අනවශ්‍ය බිය හේතුවෙන් වත්මන් රජය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට මැලි වන බවටද හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය.
    එම හමුවේදීම අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ චෝදනාවක් කරමින් ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර නීති රීති පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව මාලිමා රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු කටයුතු කිරීම හේතුවෙන් අනෝජන්ට හිමිව තිබූ සිර දඬුවම මරණ දණ්ඩනයක් දක්වා බරපතළ වූ බවට තොරතුරු පවතින බවයි
    Yes no kiyagannawat beri godey huththala kohomada ban owa karanne. Antimata demalawa beraganna giyapu jeppageth bella kapala daawi mokak hari ponna wedak karaa kiyala.