මේකෙන් වෙන්නේ මේ බස් ටිකත් විනාසවෙලා යන එක. අනිවාරයෙන් මිල යම් තරමෙන්වත් වැඩිකල යුතුයි.

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,047
    1,382
    113
    ශ්‍රී ලංකාව
    බස් වැඩි කරාම මේන්ටෙන් කරන්න සල්ලි කොහෙන්ද? ටැක්ස් කොටා ඊළඟ පාර පැරදුනාම මේවා ගිණි තියන එකේ ඔහොම දුවපු දෙන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,254
    24,129
    113
    From fb..
    "අනුර කියන්නා වගෙ දෙයක් හරියට කරන්න බැරිනම් ඒව ආන්ඩුනෙවෙ පාන්ඩු..
    ඒව රටවල් නෙවි හුන්ඩු.
    සල්ලි තියෙනවනම් බස් ටිකක් ගෙනල්ල අතහරින්න ඕනෙ ගොනෙකුට පුලුවන්

    බදු ගහල ගහල කිසිදු විශාල පරිමානෙ අලුත් ආයෝජනයක් නොකරනවනම් සල්ලි නිකන් ගොඩගැහෙනවා ඒවගෙන් බස් නෙවෙ රොකට් ගේන්නත් පුලුවන්.

    මෙතන කරනවනම් කරන්න තියෙන ලොකුමදේ ගෙනා බස් හරි route වලට දාන එකයි, correct operating standard, Quick maintenance එකයි.
    ගොඩක්ම කොළ්ඹ අගලක්වත් යන්න බැරුව ගල්වෙන රැෆික් රූට්. අනික හරියට මේන්ටෙනන්ස් කරන එක බස් ටික.බස්වල බලල ඔප්ටිමල් ලිමිට් නොපන්න ලෝඩ් කරන්න ඕන..කැඩුන ගමන් හදන්න පාට්ස් ,මිකැනික්ස් ඕන නැත්නම් ටයර් එකක් ගියත් තාප්පයක් මුල්ලකටදාල දිරන්න තියයි.පරණ ටාටා ලේලන්ඩ්වගෙ මේව ad-hoc මේන්ටේන් කරන්න
    බෑ

    issellma yanne AC Unit eka
    eetapasse Transmission

    lankawata me type eke japan bus aawa kalin donation walin.
    ewath duwanne nathuwa thiyenne mehema pol patawala wage gihillath neme
    kalen kaleta ona karana essential maintenance karala nathi handa. ewata ona karana parts procure karagana budget nathi handa.

    methana minissu class walata bedala ganan wadi karana eka ethical na.
    anika me communist background ekak thiyena gov ekakta.

    minissu wadiyama yanne adu ganata AC eka
    air suspension , maga kota kota yanne nathi eka , kondange kari katha ahanna one nathi kama , safe widiyata drive karana eka , salli gewanna lesi

    wage hethu set ekak handa.

    eth mehema sustain wenna nam ba me yana widiyata.

    experience ganna kawuruth mulin try karanwa kiyala ekak na public transport wala/ specially
    lesiyi nm pahasuyi nam minissu adenwa ethenata

    issarahata wadi wenwa misak adu wenne na,

    ekaparata bus 1000k genna neme me kiyanne

    ara genapu bus 104 thawa additional route 2-3 k ekka thiyena route wala beduwa nam yana wara gana wadi karala iwarayi.
    high passenger volume ekak thyena route wala ekaparata bus keepayak dammama me wage result enne.

    jeppo podi thanin aawata mun aduma train ekakka bus ekaka strike dawasaka wath gihilla nadda manda.

    simple theory neh.

    lassanata distribute karanna thibba ithuru 600 th aapuwama thwa additional route walata.

    dan e gena tikata th wenne me sethe mayi mehema giyoth. ayi kandy jaffana wage town wala danwa kiwwane.

    panadura - dematagoda wage route ekak dammma inna senaga gana calculation ekak wath study ekak wath karala nemeda dala thiyenne

    කැඩුන ගමන් මුල්ලවල් වලට දාන්න දෙයක් නෑ. මේවයෙ maintenance කරන්න තමයි මේවටම වෙනම depots හදල mechanics ල recruit කරේ. Foton parts දෙන්න මෙහෙ authorized agents ල ඉන්නව. සුනාමියට නිකන් හම්බෙච්ච බස් වගේ නෙමේ මේවා long term agreements වලට අරන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,037
    1
    15,524
    113
    1. මේ model එකේ capacity එක 80 ගානක්. Seating 34 යි.

    2. ලෝකෙ කොහේවත් public transport වල demand වැඩි වෙද්දි price වැඩි කරල demand control කරන් නෑ. එහෙම කරන්න තිබ්බ මේක අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩයක් වගේ උනා නන්. ඕන රටක public transport දුවන්නෙ රජයෙන් tax money subsidize කරල පට්ටම අඩු ගනන් වලට. Public transport 100% free cities තියෙනව ලෝකෙ.

    උඹලට ධනවාදය ඉස්මොල්ලෙ ගිහිල්ල තියෙන්නෙ. හැම එකම ලාභ වෙන්න ඕනෙ, demand supply price එකෙන් balance කරන්න ඕනෙ කියල හිතෙන්නෙ ඒකයි. අනික දැනටමත් මෙට්‍රෝ operationally ලාභයි.
    මේ කියන්නෙ Supply and Demand කතාවක් නෙමෙයි. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ පටන් ගත්තෙම Practical නැති විදියට ගාන අඩුවට. Maintenance cost ගැන හිතලවත් නැතුව ඇති. අනිත් එක නගින මිනිස්සු ලිමිට් කරන එක. ඒක ප්‍රොයෝගික නෑ ලංකාව වගේ රටකට හරි Bus halt නැතුව. නගින්න බැරි වෙන මිනිස්සු බස් එකට ඩැමේජ් කරන්නත් ඉඩ තියනව. දැන් මිනිස්සු 100ක් විතර ලෝඩ් කරනව, වැඩිපුර 20ක් විතර. ගාන දැන් වැඩි කරන්න බැරි කොහොමත් ඒක දේශපාලනීකරනය වෙන නිසා. හරි Plan එකක් ඇතුව පටන් ගත්තනම් කලින් කියල, මුලදි නියමු ව්‍යාපෘතියක් විදියට මෙච්චරයි, මේ කාලෙ වෙද්දි ගාස්තු මේ ගානට වැඩි කරනව කියල, ඕක ලේසි වෙන්න තිබ්බ.

    Sydney , London වල Peak hours වල High fares ගන්නව. ඕකත් එක විසදුමක් තමයි. Bus එකේ යන්න ඉන්න මිනිහ Train එකේ යනව නැත්තම Leyland එකේ යනව. ලංකාව දැනටමත් සහනාධාර දීල හිරවෙලා ඉන්න රටක්. Developped කිසිම රටක ලංකාවෙ වගේ සහන නෑ. වෙනස තියෙන්නෙ ලංකාවෙ සහන දෙන්නෙ දෙන්න ඕනම දේට එක්කම චන්ද බලාගෙණත් දෙනව. Health and Education තමයි සහන දෙන්න ඕනම දේවල්. ඕකට Transport ත් බරක් උනාම කප්පාදු වෙන්නෙ අර දෙන්න ඕනම දේ වලට යන සල්ලි. මොකද ඔය Transport Project හැම මිනිහ එක්කම Direct නිතරම ගැටෙන නිසා ඕව ඒවට වඩා Prioritise වෙන්න පුළුවන් චන්ද බලාගෙන, Health Education වලට වඩා. තාම බස් දාළ ටික කාලයයි Maintenance එන්න ගත්තම හිර වෙනව ලොකු Saving එකක් තියාගත්තෙ නැත්තම්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,117
    1
    63,532
    113
    Mother Earth
    හරි එහෙනම් කියන්න මෙට්‍රෝ කියන්නේ මොකක්ද? කො⁣හොමද වෙන්න ඔනා කියලා සාධනීය විසදුම් දෙන්න. අදලා තැන් වලට දන්වන්නම්.
    🤭කොහෙටද ? දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවටද ? 🤷‍♂️
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,480
    5,539
    113
    හරි එහෙනම් කියන්න මෙට්‍රෝ කියන්නේ මොකක්ද? කො⁣හොමද වෙන්න ඔනා කියලා සාධනීය විසදුම් දෙන්න. අදලා තැන් වලට දන්වන්නම්.
    Reducing no of Pvt vehicle entries from by-roads to the Parliament road, with new Metros.

    ඔය මෙට්‍රො වලින් පාලිමන්ට් පාරෙ ඉදන් බොරැල්ලට තියෙන ට්‍රැෆික් එක හොදටම නැති කරන්න පුලුවන් මචෝ..ඔය route තමයි ලොකුම ලෙඩේ. පිටකෝට්ටෙ පැත්තෙ ඉදන් ඒවගෙම නුගෙගොඩ නාවල පාරෙ මෙට්‍රො දැම්මනම් මිනිස්සු වාහන දාල එනවා ඉස්සර කොටහේන රූට් 168 ද කොහෙද තිබ්බ ඒකෙ මාර ඒරියා ගොඩක් කවර් වෙනව.Gamunu ඒව වැහුවලු ..නුගෙගොඩ කෝට්ටෙ කොටහෙන නාවල කවර් උනානම් ට්‍රෆික් අඩුයි ආන්ඩුවටත් ලකුනු ගොඩයි..ඉස්සර 178 ද 173 ද තොටලග බසුත් තිබ්බ හොද රූට් ට්‍රැෆික් කපන්න
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,117
    1
    63,532
    113
    Mother Earth
    මේ සිකුරාදා හවස ඔෆිස් ඉවරවෙන ටයිම් එකේදි තත්වෙ. 🤭🤷‍♂️
    muRtEx.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,062
    1
    9,933
    113
    Gampaha
    උඹලට ධනවාදය ඉස්මොල්ලෙ ගිහිල්ල තියෙන්නෙ. හැම එකම ලාභ වෙන්න ඕනෙ, demand supply price එකෙන් balance කරන්න ඕනෙ කියල හිතෙන්නෙ ඒකයි. අනික දැනටමත් මෙට්‍රෝ operationally ලාභයි.
    හැම එකම ලාභ වෙන්න ඕනෙ කියන තර්කය ගෙනාවෙ ධනවාදය නෙමේ වාමාංශිකයො. ඒක වාමශිකයන්ගෙ ඇගේම තියෙන දෙයක් මිසක් ධනවාදයේ කිසිම තැනක හැම දේම ලාභ වෙන්න ඕනෙ කියල නෑ. කිසිම ධනවාදියෙක් එහෙම බිස්නස් කරන්නෙත් නෑ. දැන් අපිත් බිස්නස් කරන්නෙ හැම එකම ලාභ වෙන්න නෙමේ. අපෙත් ප්‍රඩක්ට්ස් තියෙනව පාඩුවටම හිතලම විකුනන ඒව.

    ඕක ජෙප්පො තමා උන්ගෙ ෆෑන් බේස් එකේ ඔලුවලට දැන්මෙ. පාඩුයි නම් හොරාකාල කියල තමයි සමාජගත කලේ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,971
    3,516
    113
    Why not both
    Not practical. Increasing the fee would definitely make people go for pickme which is more convenient and faster. One of the main purposes to have public transportation is to reduce road traffic by reducing the number of vehicles on the road.

    For most of the illiterate sri lankans metro is still a joy ride which they never experienced before in their life. Most who are getting on it and posting videos expect nothing but a similar experience someone would get from a roller coaster at a theme park. Not exactly similar, but to experience how people commute in the so called developed countries. Once they finished with their joy rides, there won’t be the same hype that used to exist for getting into a metro bus. They pay for that stupid bus to feel the feeling of living in a developed country.

    Check anywhere around the world. Metro transit costs don’t exceed the taxi prices. They must always remain lower than them. If you think that you want to reduce the number of people who get into them by raising the fee, good luck on that. 🤌

    The most convenient way would’ve been to setup light rails like mono rails which the low life, low caste JVPs and pohottuwo opposed before. Squint wasantha once said monorails are going only towards one direction and we don’t want them. Fuck them idiots. This country needs a UNP government and then the rapid transits that transport important, productive people who didn’t vote JVP goons.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,324
    10,239
    113
    මුන් මේ දොර ඇරන් යනව කියල හිතන්ද කමෙන්ට් කරන්නෙ?
    අනේ මන්ද ඕයි මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්. :lol:

    පොදු ප්‍රවාහනේ ඉල්ලුම වැඩි වෙද්දි ගාන වැඩි කරල ඉල්ලුම අඩු කරන්න කියන උන් ලෝකයේ ප්‍රශ්න විසඳන සම්මත ක්‍රම ගැන හෑලි දානව. ලෝක විහිලු මේවා.



    ඩුබායි නෙමෙයි ලෝකෙ මොනම රටක උනත් මෙට්‍රො බස් පීක් ටයිම් එකට මෙහෙම තමයි. මේ බස් ඩිසයින් කරල තියෙන්නෙම ලොකු සෙට් එකක් හිටගෙන අරන් යන්න.
    ------ Post added on Oct 4, 2026 at 1:41 AM
    ow ban. eka thami mama mean kale. nattum mun hithanne lankawe vitrai ohoma kiyala.
    godak Volvo model eken tiyenne. 6n passe sharja wala yankota sansare epa wenawa. sharja stadium eken naginkota kattiya dannawa athi senaga.
     
    • Like
    Reactions: olu bakka

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,223
    29,224
    113
    Not practical. Increasing the fee would definitely make people go for pickme which is more convenient and faster. One of the main purposes to have public transportation is to reduce road traffic by reducing the number of vehicles on the road.
    PickMe/Uber Zip fares are at least 6X expensive and only makes sense if you're travelling as a group of 3-4. Anyway, I am not for or against price changes but there seems to be some head room for a price change.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    748
    848
    93
    එහෙම තමයි දෙයක් පටන් ගද්දී. වැරදි හදාගෙන ඉදිරියට යන එකයි වැදගත්. මෙට්‍රෝ බස් කියන්නේ ශ්‍රී ලංකාවට අලුත් concept එකක්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,260
    11,330
    113
    Forest
    පොල් පටෝනවා වගේ පටෝනවා පැයකට එකක් එවල. කැ$ බිස්නස් මොඩල්. වහනේම යනවා දැන් ආයි.