බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි දුම්රියක් තුලදී කාන්තාවකට ලිංගික අතවරකිරීමේ චෝදනාවකට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට සිර දඬුවම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,662
    10,562
    113
    44
    Living in an Atom
    830704776-28789362280701595-5432957814982092075-n.jpg



    බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි දුම්රියක් තුලදී කාන්තාවකට ලිංගික අතවරකිරීමේ චෝදනාවකට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට මාස 8ක හිරදඬුවමක් නියම වී තිබෙනබවක් වාර්තා වනවා..

    මෙසේ සිරදඬුවම් නියම වි ඇත්තේ නිසාන් ප්‍රනාන්දු කුරුකුලසූරිය නැමති 39 හැවිරිදි පුද්ගලයෙකුටයි..
    වාර්තාවන අන්දමට දුම්රියේ ගමන්ගත් කාන්තාවක් අසල වාඩිවී ඇති නිසාන් ප්‍රනාන්දු තම ලිංගේන්ද්‍රිය ප්‍රදර්ශනය කරමින් ස්වයංවින්දනයේ යෙදී තිබෙන අතර ජංගම දුරකතනයට අවධානය යොමාසිටි කාන්තාවට එක්වරම එය පෙනී නෑ..

    පසුව ඔහුගේ ස්පර්ශය නිසා ඒ කාන්තාව සිදුවෙමින් පවතින දේ ගැන අවබෝධ වී එය නවත්වන ලෙස නිසාන්ට දන්වා සිටියත් ඔහු දිගින් දිගටම අතවර කිරීම සිදුකර තිබෙනවා..

    පසුව කාන්තාවගේ කෑගැසීම නිසා එතනින් ඉවත්වූ නිසාන් පලායෑමේ අරමුනින් ඊලඟ නැවතුමෙන් බැසගත් නමුත් ප්‍රවේශ පත්‍රයක් නොමැතිවීම නිසා එලියට යෑමට නොහැකිව සිට ඇතිබවයි ආරංචි වෙන්නේ..

    මෙහිදී අදාල කාන්තාව විසින් දුම්රිය ස්ථානයේ කාර්‍යමන්ඩලයට මේ සිදුවීම ගැන පැවසීම නිසා බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන නඩුපවරා තිබෙනවා..

    නඩුවිභාගයේදී ඔහුගෙන් අසනලද ප්‍රශ්න වලට පිලිතුරු නොදුන් නිසාන් ප්‍රනාන්දු කිසිදු පසුතැවීමක් පෙන්නුම් නොකලබවත් වාර්ථාවෙනවා..

    මාස අටක සිරදඬුවමට අමතරව ඔහුට පොදුප්‍රවාහනවලදී කාන්තාවන් අසල ඉඳගැනීමේ තහනමක්ද, බ්‍රිතාන්‍යයේ ලිංගික අපරාධකරුවන්ගේ ලයිස්තුවේ වසර 10ක කාලයකට ඇතුලත් කරතිබීමක්ද සිදුකරනවා..

    බ්‍රිතාන්‍යයේ ලිංගික අපරාධකරුවන්ගේ ලයිස්තුව ගැන කතාකරනවිට ඒ ලයිස්තුවට නම ඇතුලත්වූ තවත් ශ්‍රීලාංකිකයෙක් ගැනත් මතක් වෙනවා..

    ඒ මීට ඉහතදී බ්‍රිතාන්‍යයේ සංඝනායක පදවිය දැරූ පහලගම සෝමරත්න භික්ෂුවයි..
    උන්වහන්සේ බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවරකිරීමට වරදකරුවී බ්‍රිතාන්‍යයේසිරදඬුවම් විඳි අයෙක්..
    ඒ භික්ෂුවගේ නම බ්‍රිතාන්‍ය ලිංගික අපරාධකරුවන්ගේ ලයිස්තුවේ ඇතුලත්වන අතර ඔහුට බාලවයස්කාර දරුවන් සමග කටයුතු කිරීම තහනම් කර තිබෙනවා..

    මේ වන විට පහලගම සෝමරත්න භික්ෂුව සිරදඬුවම් විඳීමෙන් පසු ශ්‍රීලංකාවට පැමින දිගටම භික්ෂුවක් ලෙස කටයුතුකරමින් වැඳුම් පිදුම් ලබමින් පසුවෙන අතර කුඩාදරුවන් සඳහා වූ ලමානිවාසයක්ද පවත්වාගෙන යනබවට වාර්තා වනවා ( වැරදි නම් නිවැරදි කරන්න )

    ඒ අනුව බලනකොට සිරදඬුවම් විඳීමෙන් පසු නිසාන් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පහලගම සෝමරත්න හිමියන් ලඟ පැවිදිවීමට පවා ඉඩ තිබෙනවා යැයි කෙනෙකුට හිතෙන්න පුලුවන්..
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,715
    8,283
    113
    අපිට මේ UK පැන ගන්න බැරුව දඟලනවා.. මුන් ගිහින් පබ්ලික් අතේ ගහනවා... හනේ හනිච්චන්!
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    934
    1,230
    93
    ශ්‍රී ලංකාව
    මේ වගේ ලුක් එකක් තියෙනවා නං ගෑණු දිහා බලන්නවත් එපා බං. දුකයි තමයි ඒත් ඒකයි ඇත්ත. පිටරට Porn බලල මුං හිතන් ඉන්නෙ ඇත්ත කියලා. 6 විතර උසයි නං. ටිපිකල් ඉන්දියන් ලුක් එක නැත්නං ගොඩක් හොඳයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,280
    21,474
    113
    haha
    eya yakoo
    nondi wada
    api nam wife ekka threesome yanne
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,798
    113
    43
    Wakanda
    මේ වගේ ලුක් එකක් තියෙනවා නං ගෑණු දිහා බලන්නවත් එපා බං. දුකයි තමයි ඒත් ඒකයි ඇත්ත. පිටරට Porn බලල මුං හිතන් ඉන්නෙ ඇත්ත කියලා. 6 විතර උසයි නං. ටිපිකල් ඉන්දියන් ලුක් එක නැත්නං ගොඩක් හොඳයි.
    ඒකනෙ මූගෙ කැත
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,128
    2,502
    113
    Birmingham
    ඒ මීට ඉහතදී බ්‍රිතාන්‍යයේ සංඝනායක පදවිය දැරූ පහලගම සෝමරත්න භික්ෂුවයි..
    උන්වහන්සේ බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවරකිරීමට වරදකරුවී බ්‍රිතාන්‍යයේසිරදඬුවම් විඳි අයෙක්..
    ඒ භික්ෂුවගේ නම බ්‍රිතාන්‍ය ලිංගික අපරාධකරුවන්ගේ ලයිස්තුවේ ඇතුලත්වන අතර ඔහුට බාලවයස්කාර දරුවන් සමග කටයුතු කිරීම තහනම් කර තිබෙනවා..

    9bgNeEh.png


    මාත් බැලුවේ තට්ට වේසිගෙ පුතෙක් ලිස්ට් එකේ නැති වෙන්න බැහැ කියලා :lol: