LC300 එකක් තියෙනවා, LC200 Petrol එකකුත් තියෙනවා. නිකන් ඉන්න එකේ LC200 Diesel එකකුත් ගත්ත.

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,270
    1
    2,443
    113
    32
    Heaven
    GraphicsGods.com


    ආහ් ගිය මාසෙ අලුත්ම BMW M Sport එකකුත් ගත්තා යාලුවනේ


    මේ අවුරුද්දෙ මුල ආතල් එකට Hyundai PALISADE එකක් ගත්තා යාලුවනේ


    ගිය අවුරුද්දෙ අග ගත්තු අලුත් Defender එක


    lc300 එක, මේවනම් දැන් පරනයිනෙ අවුරුද්දක් වෙනවනෙ අරන්


    🫡🫡
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,320
    6,099
    113
    ඔය එකක්වත් මූ වැඩිකල් තියාගන්නෙ නෑ. සිංහලු ඉතින් ගොනාට ඇදල ඌව උඩ තියනව ලෙසටම. මුගෙ නංගිනම් ලස්සනයි.

    Screenshot 2026-10-04 134422.png
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,270
    1
    2,443
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඔය එකක්වත් මූ වැඩිකල් තියාගන්නෙ නෑ. සිංහලු ඉතින් ගොනාට ඇදල ඌව උඩ තියනව ලෙසටම. මුගෙ නංගිනම් ලස්සනයි.

    View attachment 270689

    මූ විකුනන් නෑ බන් ලේසියකට. පාරෙ යන්නෙ ජනාදිපති වගේ වාහන පෝලිමකින්



     
    • Wow
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,461
    19,723
    113
    ඌ වාහන බිස්නස් කරනවා බං.. ඒකයි ඔය.

    අනික ලංකාවෙ සාර්තකත්වෙ මනින්නෙ වාහනෙන්. ඉතිං සාර්තකයි කියල පෙන්නන්ඩ ඕනෙ උන් එන එන අලුත් ඒව ගන්නව
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,270
    1
    2,443
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඌ වාහන බිස්නස් කරනවා බං.. ඒකයි ඔය.

    අනික ලංකාවෙ සාර්තකත්වෙ මනින්නෙ වාහනෙන්. ඉතිං සාර්තකයි කියල පෙන්නන්ඩ ඕනෙ උන් එන එන අලුත් ඒව ගන්නව

    මූ ගන්නෙත් සේල් වලින්නෙ බන්, ඔය A1 Carz එකේ owner තම්බියෙක්. අනික unregisterd අරන් රෙජිස්ටර් කරල විකුනද්දි ලාබ ගන්න අමාරුයි

    1791102801990.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,625
    35,608
    113
    මේකෙන් පේන්නේ සිරිලංකාවේ අධ්‍යාපන පද්ධතියේ කඩා වැටීම. A/L උගන්වන්න හරිහමන් පුහුණු ගුරුවරු නෑ ඉස්කෝලවල. විද්‍යාපීඨ වලින් එන්නෙත් O/L වලට උගන්වන ගුරුවරු. A/L උගන්වන් එන්නේ යන්තම් උපාදියක් තියෙන් උන්. උන්ට නියමාකරයෙන් පුහුණුවක් නෑ
     
    • Sad
    Reactions: Inigo Montoya