නාමල් හිරේම ගියොත් පොහොට්ටුවේ නියෝජ්‍ය නායක පුටුව කංචනට...#kanchana2029?😳😳

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,017
    1,326
    113
    ශ්‍රී ලංකාව
    මම 2015 ඉඳන් ඡන්දෙ දීලා නෑ, මැරෙනකං දෙන්නෙත් නෑ
    හැබැයි කාංචන ඉල්ලුවොත් දෙනවා
    ගොඩක් අය ලැජ්ජාවට ඔහොම තමා කියන්නෙ. මෛත්‍රිට දුන්නෙ නෑ ගෝටාභයට දුන්නෙ නෑ අනුරට දුන්නෙ නෑ. 😏
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,915
    21,269
    113
    adala nene
    ගොඩක් අය ලැජ්ජාවට ඔහොම තමා කියන්නෙ. මෛත්‍රිට දුන්නෙ නෑ ගෝටාභයට දුන්නෙ නෑ අනුරට දුන්නෙ නෑ. 😏
    අපි එහෙම නෑ අනේ 😛
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,082
    6,035
    113
    36
    ගොඩක් අය ලැජ්ජාවට ඔහොම තමා කියන්නෙ. මෛත්‍රිට දුන්නෙ නෑ ගෝටාභයට දුන්නෙ නෑ අනුරට දුන්නෙ නෑ. 😏
    මම ලජ්ජාවක් තියෙන එකෙක් ද බං

    2015 අන්තිමට දුන්නේ මෛත්‍රී ට
    ඊට කලින් පාර මහින්ද ට
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,188
    18,624
    113
    ජොන්ස්ටන් ලා කෙහෙළිය ලා එහෙම පුපෙන් හිනා වෙන ත්‍රෙඩ් 😂
     
    • Haha
    Reactions: SK29

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    හොඳ දෙයක්. එහෙම වුණොත්.

    සජිත් ටත් මොන හරි වෙලා. ඇතුලට ගියොත්. ගොඩ.

    රනිල් මහින්ද ට කරපු දේ තමයි සජිත් අනුරට කරන්නේ.

    එකේ රනිල් ගේ වගේ කැටයම් වලින් නෙමේ. ජෙප්පෝ පිස්සු නටන විදියට සජිත් ට නිකන්ම චාන්ස එක ලැබ්නාව. .
    කාංච්නයායා නායකයා වුණොත් අනිවාර්යෙන් රාජපක්ෂ ego එක නැති නිසා

    ජන්දිපතිවරනේ. සජිත් ජන්ඩිපති කරන්න සපෝර්ට් කරයි සන්ධාන ගහලා. .

    හම්බයෝ කොහොමත් සජිත් ට

    Tna ෂුවර් නැහැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,047
    9,603

    Sajith ta denne mole puke agisse thiyena un
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,553
    16,417
    113
    Kanchana hodai.
    Me anduwatath thaama uge saakkuwata yana commis eka nawaththa ganna bari wuna. Ekane thaama thel mila 400+ thiyenne :rofl:

    Jokes aside, mu aawoth nam Pohottuwen illuwath mama denawa. Mu hodai. Kattiya ekathu karan lead karala gemak gahai mu. Fuel crisis eka QR eken hodata manage kara mu lead karala.
     
    Agamathi thissa kuttith hodai
     
    • Haha
    Reactions: planner123

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,888
    1
    17,024
    113
    Kanchana bayyo ekka laginne na..

    Elakiri gupiyo bayyo, unp kukko byyo ekka laggata.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,082
    6,035
    113
    36
    Kanchana bayyo ekka laginne na..

    Elakiri gupiyo bayyo, unp kukko byyo ekka laggata.
    එහෙම වෙනවනම් හොඳයි බං
    ඌට තියෙන්නේ එක්කෝ පොලිටික්ස් නොකරම ඉන්න
     
    • Like
    Reactions: CohenLenstra

    Similar threads