නෑ එහෙම නෙමේ. මුට දෙන්නෙ නෑ පොහොට්ටුවෙන්.solar walata ariyada mu?
ගොඩක් අය ලැජ්ජාවට ඔහොම තමා කියන්නෙ. මෛත්‍රිට දුන්නෙ නෑ ගෝටාභයට දුන්නෙ නෑ අනුරට දුන්නෙ නෑ.මම 2015 ඉඳන් ඡන්දෙ දීලා නෑ, මැරෙනකං දෙන්නෙත් නෑ
හැබැයි කාංචන ඉල්ලුවොත් දෙනවා
අපි එහෙම නෑ අනේගොඩක් අය ලැජ්ජාවට ඔහොම තමා කියන්නෙ. මෛත්‍රිට දුන්නෙ නෑ ගෝටාභයට දුන්නෙ නෑ අනුරට දුන්නෙ නෑ.![]()
මම ලජ්ජාවක් තියෙන එකෙක් ද බංගොඩක් අය ලැජ්ජාවට ඔහොම තමා කියන්නෙ. මෛත්‍රිට දුන්නෙ නෑ ගෝටාභයට දුන්නෙ නෑ අනුරට දුන්නෙ නෑ.![]()
Sajith ta denne mole puke agisse thiyena unහොඳ දෙයක්. එහෙම වුණොත්.
සජිත් ටත් මොන හරි වෙලා. ඇතුලට ගියොත්. ගොඩ.
රනිල් මහින්ද ට කරපු දේ තමයි සජිත් අනුරට කරන්නේ.
එකේ රනිල් ගේ වගේ කැටයම් වලින් නෙමේ. ජෙප්පෝ පිස්සු නටන විදියට සජිත් ට නිකන්ම චාන්ස එක ලැබ්නාව. .
කාංච්නයායා නායකයා වුණොත් අනිවාර්යෙන් රාජපක්ෂ ego එක නැති නිසා
ජන්දිපතිවරනේ. සජිත් ජන්ඩිපති කරන්න සපෝර්ට් කරයි සන්ධාන ගහලා. .
හම්බයෝ කොහොමත් සජිත් ට
Tna ෂුවර් නැහැ.
Agamathi thissa kuttith hodaiKanchana hodai.
Me anduwatath thaama uge saakkuwata yana commis eka nawaththa ganna bari wuna. Ekane thaama thel mila 400+ thiyenne![]()
Jokes aside, mu aawoth nam Pohottuwen illuwath mama denawa. Mu hodai. Kattiya ekathu karan lead karala gemak gahai mu. Fuel crisis eka QR eken hodata manage kara mu lead karala.
Apooo uu nam melo rahak naha.Agamathi thissa kuttith hodai
එහෙම වෙනවනම් හොඳයි බංKanchana bayyo ekka laginne na..
Elakiri gupiyo bayyo, unp kukko byyo ekka laggata.