මන් හිතන්නේ මු අරැගේ ලමයව බාර ගනී කියලා.. ඒ කරපා ඒකට වැරැද්දත් ඌම කියලා පිලි ගනී වගේඑහෙම වෙන්නේ නැහැ...දැන් ඔය ටෙලිනාට්‍ය ඉවර වෙන්න සෑහෙන්න ලගයි.තව කොටස් 10කට අඩු ගානක් තියෙන්නේ..රොෂාන් රවීන්ද්‍ර කරන්නන් වාලේ වැඩක් කරන කෙනෙක් නෙමෙයි..

මම එහෙම නෑ... බොරුවට අනාම් මනං කිව්වට මේකේකතා කරන්න පටන් අරන් බෙල්ලක් කපයි උඹ නම්
මන් හිතන්නේ මු අරැගේ ලමයව බාර ගනී කියලා.. ඒ කරපා ඒකට වැරැද්දත් ඌම කියලා පිලි ගනී වගේ

වසරේ බේබද්දා ........ @Heshan Daminda ටත් වඩා බේබද්දාමම කිව්වේ උෟනේ ඕකේ director...ඕක තවත් mega නාට්‍යයක් වෙන්න දෙන්නේ නෑ උෟ කොහොමත්..
පෛය වැඩ කරන උන්ට විතරක් බලන කතා.මෙව්වා බලනවද බං මිනිස්සු?
අඩෝ.. අපේ ඩැඩා මතක් උනා...
මෑන්ස් මේ වගේම බේබදු කාලකණ්ණියෙක්!
ඒ දැක්ක,වෙච්ච දේවල් එක්ක කවදාවත් මං බොන්නෙ නෑ කියලා ප්‍රතිපත්තියක හිටියෙ! ඒත්....![]()