නන්දි කොටු පැනල මාට්ටු - නටත් අයෙක් සුරා මතින්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,666
    3,341
    113
    එහෙම වෙන්නේ නැහැ...දැන් ඔය ටෙලිනාට්‍ය ඉවර වෙන්න සෑහෙන්න ලගයි.තව කොටස් 10කට අඩු ගානක් තියෙන්නේ..රොෂාන් රවීන්ද්‍ර කරන්නන් වාලේ වැඩක් කරන කෙනෙක් නෙමෙයි..
    මන් හිතන්නේ මු අරැගේ ලමයව බාර ගනී කියලා.. ඒ කරපා ඒකට වැරැද්දත් ඌම කියලා පිලි ගනී වගේ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    කතා කරන්න පටන් අරන් බෙල්ලක් කපයි උඹ නම්
    මම එහෙම නෑ... බොරුවට අනාම් මනං කිව්වට මේකේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    මන් හිතන්නේ මු අරැගේ ලමයව බාර ගනී කියලා.. ඒ කරපා ඒකට වැරැද්දත් ඌම කියලා පිලි ගනී වගේ

    මම තාම ඕකේ ඵක කොටසක්වත් බැලුුුවේ නෑ..ඉවරවෙනකන් ඉන්නේ රෑට නිදාගන්නකන් ඵක දිගටම බලන්න..:D
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    575
    583
    93
    Habarana
    අඩෝ.. අපේ ඩැඩා මතක් උනා...
    මෑන්ස් මේ වගේම බේබදු කාලකණ්ණියෙක්! 🙂

    ඒ දැක්ක,වෙච්ච දේවල් එක්ක කවදාවත් මං බොන්නෙ නෑ කියලා ප්‍රතිපත්තියක හිටියෙ! ඒත්....🤐
     
    • Wow
    Reactions: SK29 and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,234
    113
    Mother Earth
    මෙව්වා බලනවද බං මිනිස්සු?
    පෛය වැඩ කරන උන්ට විතරක් බලන කතා. 🤷🏻‍♂️

    අඩෝ.. අපේ ඩැඩා මතක් උනා...
    මෑන්ස් මේ වගේම බේබදු කාලකණ්ණියෙක්! 🙂

    ඒ දැක්ක,වෙච්ච දේවල් එක්ක කවදාවත් මං බොන්නෙ නෑ කියලා ප්‍රතිපත්තියක හිටියෙ! ඒත්....🤐
    slap-slap-the-face.gif

    ------ Post added on Oct 4, 2026 at 4:39 PM
     
    • Sad
    Reactions: Samaposha