නාමල් හිරේම ගියොත් පොහොට්ටුවේ නියෝජ්‍ය නායක පුටුව කංචනට...#kanchana2029?😳😳

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,970
    9,839
    113
    ඔච්චර Educated Practical knowledgeable නම් ඇයි හොරුත් එක්ක ලැග්ගේ?

    අනුර ඔයතරම් උගත්නම් අැයි මිනීමරු JVP ඵක්ක ලැගලා මාලිමාව ඉස්සරහට දාලා බලේ ගත්තේ?ඔතන ප්‍රශ්ණ දෙකක් තියෙනවා උත්තර දීපන් පුළුවන්නම්..😂
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,297
    21,491
    113
    namal aniwa prison wenawa ban
    eka eka sjb ekata set wenawa mee dawas wala
    but wadak naha
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,970
    9,839
    113
    namal aniwa prison wenawa ban
    eka eka sjb ekata set wenawa mee dawas wala
    but wadak naha

    නාමල්ට කොහොමත් 2029 දිනන්න බෑ උෟ ඵළියේ හිටියත්..අනුරට තැනක් නෑ කංචන වගේ ඵකෙක් අාවොත්..ඒත් උගෙම පක්ෂයක් හදන් ඵනවනම් තමයි වැඩිය හොඳ..තමන්ව දේශපාලනයෙන් කපල දැම්ම උන් කොහොමද විශ්වාස කරන්නේ..
     
    • Like
    Reactions: EVC

    planner123

    Well-known member
  • May 22, 2018
    9,475
    16,310
    113
    පොහොට්ටුවෙන් නම් අම්මා තාත්තා ඉල්ලුවත් දෙන්නේ නෑ. එච්චරයි
    Politics ochchara angata ganna epa bn.
    Mokada Politicians la okkoma yaluwo.

     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,475
    16,310
    113
    Wade kiyanne muth kotek 😑

    2015n passe uparima presidential height eka 5”6
    Hitan tikak usa athi kiyala man hithuwe.
    Me pattern eka bindinna Patali cer gennama wenawa. Low average height of presidents thari gahilama yanawa uu president wunoth.
     
    • Love
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,185
    29,169
    113
    Hitan tikak usa athi kiyala man hithuwe.
    Me pattern eka bindinna Patali cer gennama wenawa. Low average height of presidents thari gahilama yanawa uu president wunoth.

    images


    ranill-anura-file.jpg


    image_30b812dd31.gif


    image_eec24d2068.jpg
     
    • Love
    Reactions: planner123

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,844
    16,951
    113
    කංචන 2029 ජනාධිපතිවරණෙට අාවොත්නම් පච ලපයට අැපත් නෑ පුටේ..Gen z චන්දත් ඔක්කොම උෟට තමයි..:lol:
     
    • Love
    Reactions: Z e u s

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,460
    19,720
    113
    කංචන 2029 ජනාධිපතිවරණෙට අාවොත්නම් පච ලපයට අැපත් නෑ පුටේ..Gen z චන්දත් ඔක්කොම උෟට තමයි..:lol:
    ගෝට ගැනත් ඔහොම කට්ටිය කිව්ව. එහෙම අහසෙන් පාත් වෙලා ලංකාවෙ කරන් යන්න බා බං. බැක් එක ඕනෙ. සජියට චාන්ස් වැඩි ඒකයි. ඌ නොනා නිසා කෙල වෙනව ඉතිං
     
    • Like
    Reactions: CohenLenstra

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,185
    29,169
    113
    ගෝට ගැනත් ඔහොම කට්ටිය කිව්ව. එහෙම අහසෙන් පාත් වෙලා ලංකාවෙ කරන් යන්න බා බං. බැක් එක ඕනෙ. සජියට චාන්ස් වැඩි ඒකයි. ඌ නොනා නිසා කෙල වෙනව ඉතිං
    Kanchana koheda ahasen path une? 🤨
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,844
    16,951
    113
    ගෝට ගැනත් ඔහොම කට්ටිය කිව්ව. එහෙම අහසෙන් පාත් වෙලා ලංකාවෙ කරන් යන්න බා බං. බැක් එක ඕනෙ. සජියට චාන්ස් වැඩි ඒකයි. ඌ නොනා නිසා කෙල වෙනව ඉතිං

    ඒක කරගන්න මොළේ තියෙන කංචන වගේ දේශපාලනය කරපු ඵකෙක්ට සුළු දෙයක් බං..ගෝ‍ඨා කියන්නේ දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව ජනාධිපති වුන කෙනෙක්.. දැක්කනේ ඒ කාලේ මීඩියා වලින් ප්‍රශ්ණයක් අැහුවහම කොර වුන හැටි..මම නම් කැමතියි කන්චන වගේ ඵකෙක් ජනාධිපති වෙනවනම්...ලපයා ගේ මට නම් පේන්න බැරි පච ගහන ඵකයි අර පිස්සු ටිල්වින් සිල්වා වගේ කොමියුනිස්ට් කාරයෝ පස්සෙන් තියන් උන්ගෙන් උපදෙස් ගන්න ඵකයි තමයි..උන්ගේ ගෝ‍ත්‍රික අදහස් මේ කාලෙට ගැලපෙන්නේ නෑ.. විශේෂයෙන් ලංකාවට ඉස්සරහට යන්න බෑ ඔය කොමියුනිස්ට් අදහස් ඵක්ක.. අළුත් විදිහට හිතන ඵකෙක් ඕන..අනුරට වුනත් දැනටත් කඩේ යන්නේ වයසකම JVP සෙට් ඵකනේ..තරුණ සෙට් ඵක ඉල්ලන්නේ වෙන දෙයක්..ඒක අනුර වගේ කෙනෙක්ට දෙන්න බෑ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,970
    9,839
    113
    දකුණේ උන් බොක්ක වුනත් දෙනව කිව්වට රනිල් තමයි සුදුස්සාට සුදුසු තැන දුන්‍නේ ඒකට රනිල්ට

    John Cena Wwe GIF

     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,645
    22,783
    113
    අම්බකිස්ස
    පොහොට්ටුව කියන පක්ශය හදන්නෙම රාජපක්ශ කෙනෙක් වෙනුවෙනේ, කාංචනලට දෙන්න ඕනි නන් ස්‍රී ලංකා එකේම ඉන්නවනේ, මෝඩ කතා
     

    Similar threads