ජෙප්පො බෞද්ධකම ගැන මෙහෙම හිතයි කියලා මාත් හිතුවේ නෑ !

redux

Well-known member
  • Feb 19, 2017
    11,315
    18,627
    113
    බුද්ධාගම ගැන කතා කරන්න කලින් මහජනයාගේ මුදල් හොරකන් කරන එක නතර කරන්න කියපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,424
    50,723
    113
    සේදවත්ත
    කොමියුනිස්ට්වදය තුල ආගම් නෑ ☝️
    කොමියුනිස්ට්වදය භාවිත කරලා හරි ඝණ පාදිලි මවුලව් පුසාඩි බලය බිදලා උන්ව තබේකට ගනන් ගන් නැති ගානට දාන්න ඕනේ. කොටින්ම ඔය වට්ටි උස්සන් අස්ගිරි යන එක නතර කරන්න ඕනේ .
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    planner123

    Well-known member
  • May 22, 2018
    9,709
    16,635
    113
    කොමියුනිස්ට්වදය තුල ආගම් නෑ ☝️
    කොමියුනිස්ට්වදය භාවිත කරලා හරි ඝණ පාදිලි මවුලව් පුසාඩි බලය බිදලා උන්ව තබේකට ගනන් ගන් නැති ගානට දාන්න ඕනේ. කොටින්ම ඔය වට්ටි උස්සන් අස්ගිරි යන එක නතර කරන්න ඕනේ .
    Owa nokara me rate nam udama putuwata yanna baha.
    Pansal wala udama then tika tharaha wunoth politics top level survival zero.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,161
    1,429
    113
    A/L Arts කරපු සාමාන්‍ය එකෙක් වුණත් ඔය දේවල් ටික දන්නවා. එහෙම වුණා කියලා JVP එකේ දර්ශනය වෙනස් වෙන්නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,424
    50,723
    113
    සේදවත්ත
    Owa nokara me rate nam udama putuwata yanna baha.
    Pansal wala udama then tika tharaha wunoth politics top level survival zero.
    ඒක තමා ක්‍රමානුකූලව අවසන් කරන්න ඕනේ. පූජකයෝ කියන්නෙ පූජකයෝ , එයාලට දේශපාලනයට අත පොවන්න බෑ, උපදෙස් දෙන්න ඇහැකි. ලංකාවේ පාලනය කරන්නේ එයාල . බඩගාගෙන යන්නේ ඔලුවේ තියන් ඇමතිලා
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,613
    7,465
    113
    මම නං කියන්නෙ ඕක ඔප්පු වෙන්න ඕන
    සයන්ස් කැරියොන්ට පුකෙං යන්න
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,227
    2,239
    113
    මොකක් ද මෙතැන අර්බුධය වෛද්‍ය ප්‍රසන්න සහෝදරයා කියන කතාව අවබෝධයෙන් අහන් හිටියනම් තේරේනවා මොකක් ද මේ කියන්නේ කියලා, විපක්ෂේ ඉන්දැද්දි සහ ජවිපේ මාලිමාව විදියට වෙනස් වෙන්න කලින් යම් යම් ප්‍රතිගතිශිලි දැඩි වාමාංශික මත වල හිටියා තමයි. දැනුත් ඒ වාමාංශික හරයන් අතුලේ අපි ඉන්නවා. නමුත් පවත්නා කාල වකවානුව සහ දැන් පක්ෂය තියෙන තැන අනුව ආගම කියන දෙය ලංකාව තුල ප්‍රබල දේශපාලික වස්තු බීජයක් වෙන නිසා, එය නිවැරදිව යොදා ගන්න පක්ෂයේ පිරිස කටයුතු කරනවා. ඒක තමයි ප්‍රසන්න සහෝදරයා අවාසනයේ කියන්නේ "අපි දහම හරියට කියව ගන්න ඕනේ, සමාජය හරියට කියවගන්න ඕනේ සමාජය තුල කැරකෙන දේශපානය හරියට කියවගන්න ඕනේ" කියලා. කාපු සතා හරියට දැන ගත්තම තමා හරිම බෙහෙත දෙන්න පුළුවන්. අපේ සෝමවංශ සහෝදරයා හිටපු කාලයට වඩා, අනුර සහෝදරයා නායකත්වය කරන කාලය ඇතුලේ, මේ කියවීම දැවැන්ත වෙනසකට මුල පුරන්න, ප්‍රතිලාභ ලඟා කරගන්න හේතු වුනා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,492
    102,770
    113
    එහෙම බලද්දී උදේට පිරිත් යන රේඩියෝ එක මීට වඩා බෞද්ධ නෙ