නාමල් හිරේම ගියොත් පොහොට්ටුවේ නියෝජ්‍ය නායක පුටුව කංචනට...#kanchana2029?😳😳

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,460
    19,720
    113
    Kanchana koheda ahasen path une? 🤨
    Family back eka mama qwe

    ඒක කරගන්න මොළේ තියෙන කංචන වගේ දේශපාලනය කරපු ඵකෙක්ට සුළු දෙයක් බං..ගෝ‍ඨා කියන්නේ දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව ජනාධිපති වුන කෙනෙක්.. දැක්කනේ ඒ කාලේ මීඩියා වලින් ප්‍රශ්ණයක් අැහුවහම කොර වුන හැටි..මම නම් කැමතියි කන්චන වගේ ඵකෙක් ජනාධිපති වෙනවනම්...ලපයා ගේ මට නම් පේන්න බැරි පච ගහන ඵකයි අර පිස්සු ටිල්වින් සිල්වා වගේ කොමියුනිස්ට් කාරයෝ පස්සෙන් තියන් උන්ගෙන් උපදෙස් ගන්න ඵකයි තමයි..උන්ගේ ගෝ‍ත්‍රික අදහස් මේ කාලෙට ගැලපෙන්නේ නෑ.. විශේෂයෙන් ලංකාවට ඉස්සරහට යන්න බෑ ඔය කොමියුනිස්ට් අදහස් ඵක්ක.. අළුත් විදිහට හිතන ඵකෙක් ඕන..අනුරට වුනත් දැනටත් කඩේ යන්නේ වයසකම JVP සෙට් ඵකනේ..තරුණ සෙට් ඵක ඉල්ලන්නේ වෙන දෙයක්..ඒක අනුර වගේ කෙනෙක්ට දෙන්න බෑ..
    බලමු. දේශපාලකය කියන සතා එහෙම එකපාර අදුරගන්න පුලුවන් එකෙක් නෙමේ. මිනිහ හොදම උනත්, උගෙ වටේ එකතු වෙන පිරිස අනුව තමා ඉස්සරහ තීරනේ වෙන්නෙ. සල්ලිත් ඕනෙ ඒකට. බලයත් ඕනෙ. අනුරට ඒ දෙකම තිබ්බ සහ වැකියුම් එක තිබ්බ නිසා ආව. නැතිනම් මලාට එන්නෙ නෑ
    ------ Post added on Oct 4, 2026 at 10:24 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Paws

    Active member
  • Sep 26, 2026
    73
    102
    33
    මට කාන්චනයගෙ personality එක දිරවන්නෙම නෑ. හැබැයි ඌ ඉල්ලුවොත් මමත් ඡන්දෙ දෙනව. ඌ කතාවෙන් නෙවේ ඇත්තටම වැඩ පෙන්නලා තියෙන නිසා තමා මම ඌට ඡන්දෙ දෙන්නෙ.
     
    • Like
    Reactions: wtsamantha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,185
    29,169
    113
    Family back eka mama qwe


    බලමු. දේශපාලකය කියන සතා එහෙම එකපාර අදුරගන්න පුලුවන් එකෙක් නෙමේ. මිනිහ හොදම උනත්, උගෙ වටේ එකතු වෙන පිරිස අනුව තමා ඉස්සරහ තීරනේ වෙන්නෙ. සල්ලිත් ඕනෙ ඒකට. බලයත් ඕනෙ. අනුරට ඒ දෙකම තිබ්බ සහ වැකියුම් එක තිබ්බ නිසා ආව. නැතිනම් මලාට එන්නෙ නෑ
    ------ Post added on Oct 4, 2026 at 10:24 PM
    family back? pora provincial council ekata enter wela tiyenne 2009...parliament awilla tiyenne 2015

    covid naththan anura taama 3% ;-)
     
    • Like
    Reactions: wtsamantha

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,070
    9,473
    113
    මම 2015 ඉඳන් ඡන්දෙ දීලා නෑ, මැරෙනකං දෙන්නෙත් නෑ
    හැබැයි කාංචන ඉල්ලුවොත් දෙනවා
    Kanchana hodai.
    Me anduwatath thaama uge saakkuwata yana commis eka nawaththa ganna bari wuna. Ekane thaama thel mila 400+ thiyenne :rofl:

    Jokes aside, mu aawoth nam Pohottuwen illuwath mama denawa. Mu hodai. Kattiya ekathu karan lead karala gemak gahai mu. Fuel crisis eka QR eken hodata manage kara mu lead karala
    okama thama kiwe GR enakota. patta dial eka kiwa.. 225n ekek nemei kiwa 🤣🤣🤣🤣🤣🤣

    mokaa awath ekai wate inne parana gan kabarayo set eka nam...horu tikak lead karanne itin horakam karannama thama
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,460
    19,720
    113
    family back? pora provincial council ekata enter wela tiyenne 2009...parliament awilla tiyenne 2015

    covid naththan anura taama 3% ;-)
    Meka lankawa bn. Owa madi. Muta uda enna hugak un ida denne ne. Ministry ekak hodata kala kiyala president karawanna tharam moda wenna hoda ne api ayema
     
    • Like
    Reactions: CohenLenstra

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,070
    9,473
    113
    loku awlak na ithin dan Anura , Handunetti, Lal wage supiri set ekakne awilla inne dan
    aaye thel,gas polim oneda? 😁😁😁
    kaputas hit the plane kiyana, Mr. 10% amathilada one ? 😁😁
    sir kiwwama circular? 😁😁
    dollar naw genawa kiypu amathila? 😁😁
    miris kudu? 😁😁
    upeksha swarnamali, geetha kumarasinghe? 😁😁
    Emirates elawala Sri Lankan airlines padu karagatta president la? 😁😁 (Emirates hondai kiyanne ne. un unge gema gahagatta. but SLA Treasury ekata barak une ne)

    list goes on...
     
    • Like
    • Haha
    Reactions: jennt and Ldy

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,771
    5,343
    113
    කංචන ආවොත් නං ඔය එකෙක්ට වත් ලේසි වෙන්නේ නෑ..

    මිනිහා කරන වැඩේ හරියට කරපු එකෙක්

    Politics ochchara angata ganna epa bn.
    Mokada Politicians la okkoma yaluwo.


    මහින්ද වටගල පොන්නයව පඩේකට ගනන් ගත්තෙ නෑ නේද
    ------ Post added on Oct 5, 2026 at 1:32 AM
     
    • Like
    Reactions: wtsamantha

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    147
    208
    43
    නාමල් හිරේ යනවා --> කාංචන ජනාධිපති වෙනවා ---> නාමල්ට ජනාධිපති සමාව හම්බෙනවා ----> 2035 නාමල් ජනාධිපති වෙනවා
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,548
    3,076
    113
    මමනං හිතන්නේ නෑ, කවුරු ආවත් මේක හදන්න පුලුවන් රටක් කියලා... නම තියාගෙන දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්න එක කාංචනට විතරක් නෙමේ ඕනි කෙනෙකුට ඇඟට ගුණයි... මොකද රට හැදෙන්නෙත් නැත්තං, මඩ වලකට පැනලා නහින එකේ තේරුමක් නෑ... පොරට කරන්න පුලුවන් සේවය කරා... දැන් පොරගේ fianceගේ Mclarens Group එකට involve වෙලා ආතල් එකේ ඉන්නවා...


     
    • Like
    Reactions: SK29

    planner123

    Well-known member
  • May 22, 2018
    9,475
    16,310
    113
    okama thama kiwe GR enakota. patta dial eka kiwa.. 225n ekek nemei kiwa 🤣🤣🤣🤣🤣🤣

    mokaa awath ekai wate inne parana gan kabarayo set eka nam...horu tikak lead karanne itin horakam karannama thama
    Dan inna un tiketh true colors penei aandu maruwak wunama.



    මහින්ද වටගල පොන්නයව පඩේකට ගනන් ගත්තෙ නෑ නේද
    ------ Post added on Oct 5, 2026 at 1:32 AM
    Ow. Aruwa chorama karala daanawa.
    Thawa video ekak thiyenawa Kaju seeya eddi Vijitha Herath gihin hina wela katha karanna hadanawa. Kajja nemei padekatawath ganan ganne.

    Mun hamoma karanne gallery eka choon karanna aathal denawa. Mahinda nam oya hamotama udaw karala thiyenawa.
    Ubata mathakada dannaha me lagadi Mahinda government funds walin beheth aran thiyenawa kiyala lokuwata ke gahuwa dan aanduwe aya. Eka yaya giye me aanduwa 3% inna kaale Parliament hitapu set ekatath Mahinda President kaale oya widiyatama facilities dunna kiyala kiwwata passe. Dan a gena no katha.
    ------ Post added on Oct 5, 2026 at 6:34 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,538
    1
    53,219
    113
    ප*යාගල
    sorry.com
    images
     

    Similar threads