මොකක් ද මෙතැන අර්බුධය වෛද්ය ප්රසන්න සහෝදරයා කියන කතාව අවබෝධයෙන් අහන් හිටියනම් තේරේනවා මොකක් ද මේ කියන්නේ කියලා, විපක්ෂේ ඉන්දැද්දි සහ ජවිපේ මාලිමාව විදියට වෙනස් වෙන්න කලින් යම් යම් ප්රතිගතිශිලි දැඩි වාමාංශික මත වල හිටියා තමයි. දැනුත් ඒ වාමාංශික හරයන් අතුලේ අපි ඉන්නවා. නමුත් පවත්නා කාල වකවානුව සහ දැන් පක්ෂය තියෙන තැන අනුව ආගම කියන දෙය ලංකාව තුල ප්රබල දේශපාලික වස්තු බීජයක් වෙන නිසා, එය නිවැරදිව යොදා ගන්න පක්ෂයේ පිරිස කටයුතු කරනවා. ඒක තමයි ප්රසන්න සහෝදරයා අවාසනයේ කියන්නේ "අපි දහම හරියට කියව ගන්න ඕනේ, සමාජය හරියට කියවගන්න ඕනේ සමාජය තුල කැරකෙන දේශපානය හරියට කියවගන්න ඕනේ" කියලා. කාපු සතා හරියට දැන ගත්තම තමා හරිම බෙහෙත දෙන්න පුළුවන්. අපේ සෝමවංශ සහෝදරයා හිටපු කාලයට වඩා, අනුර සහෝදරයා නායකත්වය කරන කාලය ඇතුලේ, මේ කියවීම දැවැන්ත වෙනසකට මුල පුරන්න, ප්රතිලාභ ලඟා කරගන්න හේතු වුනා.