ඉරට යන journey එකක් ගැන SciFI film එකක් බලලා තියනවා මරු
thank you
wonderful video
------ Post added on Oct 3, 2026 at 10:00 PM
අඩෝ මේක බැලුවා නියමයි
සෑහෙන කාලෙකින් quality content, great presentation තියෙන video එකක් බැලුවා
අක්කි බබාත් සෙස්සි චෝයි
TFS
ඔව් මචන් මේක සුපිරි
Alien Franchise එකම මගේ favorite තමයි ඉතින්
අදටත් මන් free ඉන්නකොට බලන්න පුලුවන් සුපිරි film එකක්