බාතිය සංන්තුස් සහ ජයකොඩී විරමන්ට කේස් එකක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,807
    8,569
    113
    ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත බරපතළ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දිවයින පුරා පවත්වනු ලබන සංගීත ප්‍රසංග හරහා උපයන අතිවිශාල ආදායම් නිසි පරිදි බැංකුගත නොකර, රජයට ගෙවිය යුතු රුපියල් මිලියන ගණනක බදු මුදල් දිගින් දිගටම පැහැර හැර ඇති බවට එමඟින් චෝදනා නැඟේ.
     
    54H4N

    Well-known member
  • Feb 20, 2018
    184
    254
    63

    Ado mn hithuwe un decent porawal kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,407
    170,096
    113
    එකමත් එක රටක
    මුලින්ම ඕක දාල තියන එකා කවුද බලපං . .

    අර කාලෙන් කාලෙට මගඩි වලට අහුවෙන
    social media වල මොකක් හරි emotional දෙයක් වෙද්දී උගේ රොටිය පුච්චගන්න බලන
    අනුරාධපුරේ එකෙක් ඉන්නේ .. අන්න ඌ තමයි ඔය කරලා තියෙන්නේ :lol: :rofl:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,727
    2,772
    113
    මුලින්ම ඕක දාල තියන එකා කවුද බලපං . .

    අර කාලෙන් කාලෙට මගඩි වලට අහුවෙන
    social media වල මොකක් හරි emotional දෙයක් වෙද්දී උගේ රොටිය පුච්චගන්න බලන
    අනුරාධපුරේ එකෙක් ඉන්නේ .. අන්න ඌ තමයි ඔය කරලා තියෙන්නේ :lol: :rofl:

    ara Little hearts horaaa da?
     
    • Like
    Reactions: dilann

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,062
    113
    " අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව "

    ටැක්ස් ෆ්‍රොඩ් කේස් කරනවද? :oo:
    TAX fraud බලන්නෙ FCID or IRD නේද?
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    මුලින්ම ඕක දාල තියන එකා කවුද බලපං . .

    අර කාලෙන් කාලෙට මගඩි වලට අහුවෙන
    social media වල මොකක් හරි emotional දෙයක් වෙද්දී උගේ රොටිය පුච්චගන්න බලන
    අනුරාධපුරේ එකෙක් ඉන්නේ .. අන්න ඌ තමයි ඔය කරලා තියෙන්නේ :lol: :rofl:
    Dulan senadheera 😂
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,113
    333
    83
    I dont agree with that wedding royalty part of ACPOSL conditions, other than that its a universal law.. :D

    the mud slinging towards BNS is a part of this dispute...

    sinhalenma kiyanawa nam man iye sindu tikak ahuwa.. passe man baluwa mokaada ACPOSL and NON-ACPOSL kiyala

    tahikenawa okkoma ACPOSL artist la... adu kule belek music ahana unta nam ACPOSL warjanaya karanna puluwan athi, mata nam bari paatai :lol: :lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,407
    170,096
    113
    එකමත් එක රටක

    0in7NPS.png

    NGrj2Aa.jpeg
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,432
    6,595
    113
    මුලින්ම ඕක දාල තියන එකා කවුද බලපං . .

    අර කාලෙන් කාලෙට මගඩි වලට අහුවෙන
    social media වල මොකක් හරි emotional දෙයක් වෙද්දී උගේ රොටිය පුච්චගන්න බලන
    අනුරාධපුරේ එකෙක් ඉන්නේ .. අන්න ඌ තමයි ඔය කරලා තියෙන්නේ :lol: :rofl:

    Oka gossip lanka eke thibba mama dakka,

    https://www.gossiplankanews.com/2026/10/complaints-against-bns-for-non-payment-of-taxes.html